1. jayanathek

    Ranil will not quit

  2. jayanathek

    Ranil will not quit

    ක්ලීන් මෑන්.....
  3. jayanathek

    රනිල්_වැඩියෙන්ම කැමති දෙහි බොන්න

    :yes::yes::yes: හෙළ උරුමය ඉන්නවා.... දෙමළ සන්ධානය පුල් සපෝට්..... මුස්ලිම් කොන්ග්‍රසයත් ඔන්න බා ගත්තලු.... ඉදිරියට යූඑන්පී ආණ්ඩුවක් එන්නත් බැරි නෑ.... සල්ලිවලට මොනවද කරන්න බැරි....
  4. jayanathek

    රනිල් පරාද කරන්න පෙරට වඩිති

    උන්වහන්සේලාගේ දේශපාලන පැවැත්ම තර්ජනයට ලක්වෙනකොට තමයි ඇහැරෙන්නේ..... අවුරුදු 3ක් මේ තරම් හෙණගෙඩියක් රටට පාත් වෙනකම් උන්දල සැතපිලාද හිටියේ....
  5. jayanathek

    රනිල් ටාටා බායි !!!

    ඇයි දෙන්නෙක්... මෙතන තියෙන්නේ රනිල් සම්බන්ධ ගැටලුවක්. මහින්ද ඇයි හැම වෙලේම ඇදාගන්නේ... බයයි නේද ආයි එයි කියල.... ආය එනව පුතේ....නාඩා ඉදපන්
  6. jayanathek

    රනිල්_අඬයි

    මෙන්න මේක මෙතනත් පුක දෙනවා.... යකෝ තාම කැම්පේන් යනවද?
  7. jayanathek

    විශ්වාසභංගය පරාජය කරන්න දේව කන්නලව්වක්

    සෑහෙන සෙනගකුත් ඉන්නේ කන්නලව්වට.... කුක්කො වෙන්ටෑ...
  8. jayanathek

    Katunayake Airport Stopped

    අවුරුදු 3 කට සැරයක් 10000 කින් පඩි වැඩි වෙන එකනම් අසාධාරණයි තමයි... ඒත් ඉතින් මේ වගේ තැනක වැඩ පැයක් නැවතුනා කියන්නේ රටම නැවතුනා වගේ වැඩක්.... මොන තරම් පාඩුවක්ද? මේව බැලන්ස් කරගන යාමේ නොහැකියාව මුලු රටටම බලපානවා..... දැන් ඉතින් රටේ ගන්න දෙයක් නැ.... හැම පැත්තෙන්ම ජරාජීර්ණ වෙලා....
  9. jayanathek

    රනිල් ටාටා බායි !!!

    පොහොට්ටුව දින්නේ මහින්දගෙ ගැම්මට බන්.... ඌ තාමත් ෆිට් රට කරන්න.... වදබැහැපු බල්ලන්ගේ ඉන්න මැක්කොත් දන්නව බල්ලගෙ කාලේ ඉවරයි කියල.... හා නැද්ද?
  10. jayanathek

    රනිල්_අඬයි

    :yes::yes::yes:
  11. jayanathek

    වෙනසකට එක්වෙමු XXXXXX

    වයි නොට්
  12. jayanathek

    ගුගල් ස්ට්‍රීට් වීව්

    අන්න හිරිකෛාතේ කක්කුස්සිය ූතුරනවලු....... පලයන් ගිහින් ඇදපන්
  13. jayanathek

    රනිල් ටාටා බායි !!!

    බල්ලා මැරෙන්න ලං වෙද්දි මැක්කෝ ඇගෙන් යනවනේ......:rofl::rofl::rofl:
  14. jayanathek

    රනිල් ටාටා බායි !!!

    ඇයි දැන් තෝ හිරිකොතෙන් එලවලාද?
  15. jayanathek

    බදු ගෙවමු - රට හදමු

    :yes::yes::yes: :yes::yes::yes: යන්න වෙයි වගේ නේද?
  16. jayanathek

    1 Bitcoin = $ 500

    :D:D:D
  17. jayanathek

    සිංහලයේ එපා

    උතුරෙයි නැගෙනහිරයි අනික් පැතිවල තියෙන සංහිදියාව නැ.....

    No contents