චන්දෙන් දිනුවත් වැඩක් නැහැල්ලු
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් අතරින් දූෂණ චෝදනාවලට වැරදිකරුවන් වූ පිරිස 500 කට ආසන්න යැයිද තනතුරු වලට පත්වුවද ඔවුන්ගේ මන්ත්‍රී ධුර
අහිමි වීමේ අනතුරක්
ඇතැයිද මැතිවරණ කෙමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර තිබේ...