තණකොල ඉල්ලූවාම දුන්නේ තට්ටයක්..
ඉන්දියාව දිනවන්න ක‍්‍රිකට් ලොක්කන් කල වැඩ ගැන මාංලිග කට අරී..
:baffled::baffled::baffled:
ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කළේ යයි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග...