මහින්දගෙන් නිවේදනයක්
සයිටම් වෛද්‍ය උපාධි ගැටලුව තවදුරටත් කල් නොහැර නොපමාව විසදිය යුතුය යනුවෙන් සඳහන් කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද මාධය නිවේදනයක් නිකුත් කර තිබේ. එය පහතින්
සයිටම් ආයතනය පත්වාගෙන යන වෛද්‍ය උපාධි පාඨමාලාව අහෝසි කරන බවට ආණ්ඩුව දුන් ප්‍රතිඥාව නිසා වසර දෙකක් මුලුල්ලේ...