පොලොන්නරුව

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කියන්න අපි හැමදාම බලන දකින තැන් වලට අමතරව අපි වැඩිය නොදන්න ලස්සන තැන් මොනාද :rolleyes:
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    කව්ද බන් මේ ටැග් දාපු එවුන් ? වොල්ඩ්සෙන් ???? කියන්නේ මොකක්ද ?? සිංහරාජේ තියෙන්නේ පොළොන්නරුවේද බන් ? අපරාදේ මුන්ට දෙන අධ්‍යාපනේ....:shocked::shocked:
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ගල්විහාරය​, පොත්ගුල් වෙහෙර​, සෝමාවතිය​, නාමල්පොකුණ විහාරය​, දිඹුලාගල ආකාස චෛත්‍ය, අංගම්මැඩිල්ල ජාතික උද්‍යානය​, මින්නේරිය ජාතික උද්‍යානය, කවුඩුල්ල ජාතික උද්‍යානය, සීත මාලිගය​
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කව්ද බන් මේ ටැග් දාපු එවුන් ? වොල්ඩ්සෙන් ???? කියන්නේ මොකක්ද ?? සිංහරාජේ තියෙන්නේ පොළොන්නරුවේද බන් ? අපරාදේ මුන්ට දෙන අධ්‍යාපනේ....:shocked::shocked:

    worlds end :P
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    medirigiriya - i went there once when i was a small kid ,i still have the mental image of that stone pillars and buddha statue in the midst of the forest
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ගල්විහාරය​, පොත්ගුල් වෙහෙර​, සෝමාවතිය​, නාමල්පොකුණ විහාරය​, දිඹුලාගල ආකාස චෛත්‍ය, අංගම්මැඩිල්ල ජාතික උද්‍යානය​, මින්නේරිය ජාතික උද්‍යානය, කවුඩුල්ල ජාතික උද්‍යානය, සීත මාලිගය​

    17+ :nerd:
     
    podichuti

    Junior member
  • May 14, 2017
    78
    7
    8
    angamadille thynwa raja bamma kyala thanak machn.patta lassnai.oni nam wild life banglow eka thynwa one night 4300i.eka book krala safary parak dapan park eke.hawasata ali enwa parkrama samudreata.langadi polonaruwe gihin oya tika thmai kale.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif