මට නම් Iphone 7 PLUS 128GB එකක්. 2017 දී.
හම්බ උනේ නම් කෙල්ල ගෙන් නෙමේ. මම වැඩකරපු කොම්පැනි එකක ලොක්කගෙන්.
මම කැම්පස් යනකාලේ යාලු වෙන්න ගිය කෙල්ලක් හිටියා. ඒ කෙල්ල යාලු වෙන්න ඇහුව්හ්ම කිවුවේ, ඒකිට ලෝකේ වටේම සවාරි යන්න ඕන, ශෝපින්ග් යන්න ඕන, කවද හරි බැන්දොත් බදින්නේ අඩි 6 ට වඩා උස, හින්දි...