Engine Oil

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,127
    6,263
    113
    Valvoline , Mobil , Shell , Castrol wage aewa tiya gena yalu ai oya oka ta yanne.
    use karala nethi nisa hariyata kiyanna dan nehe
    Price is the factor, I can get MAK at a lower rate where mobil is far expensive, + shell is far away recently prices of engine Oil sky rocketed, the manufacture recommended to have 5W30 or 10W40 from any , I understand engine is far more important than any factors

    Thanks
     
    Dec 20, 2020
    14
    1
    3
    www.premiumoilstore.com
    අපේ page එකට එන්න සුපිරි Quality engine oil බලාගන්න. 5w30 දැම්මේ Europe model එකක් ද?

    ඒ ඒ රථවාහන නිෂ්පාදකයාගේ නිර්දේශ තියනව ඒවත් ගැලපෙන්න oil එක දාන්නම ඕනේ වැඩි හොදට

    We will explain the reason behind all of this, please feel free to reach us on WhatsApp or Facebook, or even via a call. Happy to advise on picking the right brand for your automobile. :)

    https://www.facebook.com/premiumoilstore/

    Contact: 0779883777
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    Price is the factor, I can get MAK at a lower rate where mobil is far expensive, + shell is far away recently prices of engine Oil sky rocketed, the manufacture recommended to have 5W30 or 10W40 from any , I understand engine is far more important than any factors

    Thanks

    ඔයාගෙ රිප්ලයි එකේම තියනවා ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ you get what you pay for
    සින්තටික් ඔයිල් කෑන් එකක් ඔය ගානට ගන්න බැහැනේ,
    ලංකාවෙ එන්ජින් ඔයිල් වල බාල ඔයිල් එනවා කියලා ලොකු සීන් එකක් තියනවානේ, branded උනත් බැරල් වල එන ඒවා දාන්න එපා කියලා කියනවානේ
    දැන් හොඳ බ්‍රෑන්ඩ් හැම එකේම වගේ ඔයිල් කෑන් එකේ අර සූරලා කෝඩ් එක SMS කරලා ජෙනුයින්ද කියලා චෙක් කරන ස්ටිකරයක් එනවා දැකල තියනවා, ඒක නිසා ලොකු ගනන් වියදම් කරන්න බැරි නම් නෝමල් ඔයිල් එකක් හොඳ බ්‍රෑන්ඩ් එකකින් අරන් දාපන්, සින්තටික්ම දාන්න ඕන නං දන්න හොඳ බ්‍රෑන්ඩ් එකකින් අරගෙන දාපන් ගාන ගැන හිතන්නෙ නැතුව
    අනික බන් සර්විස් කරන්නෙ 5000km වලින් නේ (සින්තටික් නම් 8K - 10K වලින් නේ) එහෙම එකේ ඔය ඔයිල් කෑන් එකේ ගාන වියදම් කරන්නෙ නැත්නම් වාහනේ විකුනලා දාපන්
     
    හරියටම කියල තියනවා! Quality comes with a price but it will guarantee better protection and performance for your engine. You may consider the difference of a few 100s but if you do it right you will be saving yourself from a potential engine trouble which will go beyond a 5 figure fee in future.

    Use the oil with the correct manufacturer specification... example for BMW engines, BMW has a specification known as BMW-LLO (Long Life) and they recommend to use a lubricant which is compatible with that specification.