මචන්ලා අපේ බාතෲම් එකේ නාන වතුරයි , රෙදි හෝදන වතුරයි යන්න වලක් කපලා තියෙනවා.
මේ වල ටික දවසක් ගියාම වතුර පිරෙනවා,වතුර බහින්නෙ නෑ.
බැස්සත් හෙමීට බහින්නෙ. වල ඕපන් තියෙන්නෙ.
මේ වතුර බහින්න මොනවා හරි වලට දාන්න කෙමිකල් එකක් එහෙම තියෙද? අර ඩිටර්ජන්ට් කුඩු වගේ ඒවා ගිහිල්ලා වල පතුලෙ බැදෙන සීන් එකක් තියෙන්නෙ සුදු පාටට තට්ටුව වගේ.
නොදන්න නිසා අහන්නෙ. පොඩි සපෝට් එකක් දෙන්න මචන්ලා දන්නවනම්.
තෑන්ක්ස්!