ලංකාවේ අයගෙන් ගන්නේ බලාගෙන. After Service අන්තිමයි.
කිරියේම දාල තිබ්බ, එකෙක් ගේන් හොස්ටින්ග් අරගෙන හොද නැමක් නාල තියනවා.
දාල තිබ්බ SITE ඔක්කොම down ගිහින් බලනකොට හොස්ටින්ග් Back-End(Remote login VPS) එකටත් ලොග් වෙන්න බැ .
සතියක් තිස්සේ කෝල් ගත්තා , E-mail ගැහුවා , ටිකට් දැම්ම. කිසි...