ඔව් බන් ඒක ගන්න එක ලාබයි incline,decline විතරක් නෙවේ නෙ leg extensions & leg curls ඉදල ගහත හැකි නෙ..
මුලින් අර basic බෙන්ච් එක ඇති උනාට ටිකක් යද්දී chest එකට bench press විතරක් මදිනෙ බන්..
upper chest එක හැදෙන්න incline ගහන්න ඕන..
lower chest එකට decline ගහන්න ඕන..
ඔය බෙන්ච් එක ගත්තම එක ගලෙන්...