කාපු ගමන් ගියාම ඕක අනිවාරෙන් වෙනව බන්..
මස් මාළු කන්නෙ නැත්තම් අනිවරෙන් whey එකක් වත් ගනින් මචං..
මචං උබ ectomorph body එකක් තියන එකෙක් නම් nitrotech අරගෙන හරියන්නෙ නෑ නෙ බන් nitrotec කියන්නෙ whey ප්‍රෝටීන් එකක් නෙ..
උබට ඕන mass gainer එකක්..
muscle tech ලගෙම mass tech එක වගේ ගනින් ඒක හොදයි...