:lol::lol: උඹ එන්නේ මේකේ දැනුම බෙදාගෙන මොඩ් ව මාට්ටු කරලා රෙප් දෙන්න නේහ්. ඇයි දැන් ඒ වයස් කාණ්ඩේ උන්ගේ ඒක හැලිලද, මගෙ හැදිච්චකම නැහැදිච්චකම මම පෝස්ට් වලින්ම පෙන්නනවා. ඒත් උඹලා වගේ මෙතන එක එකාට වැදි බණ දෙසලා ලෝකෙම සුද්ධවන්තයා වගේ පෙන්නමා "අපේ අහිංසක ටින්ටින්123 ගේ නම දාලා රෙප් දෙන එක කුජීත වැඩක්...