:lol::lol: ඇති යන්තම් එන්ටර් උනා. මම මෝඩයි කියමුකෝ. විහිළු කතාවක් තේරුම්ගන්න බැරි මෝඩ වෙන්ඩ මොඩ් කෙනෙක්ද උඹ. මට ඔයාගේ විහිළු කතා කෝට් කරලා ආතල් එකක් ගන්න ඕනි නෑ. එහෙම ඕනිනම් එහෙම බලමු:P
ඔයා හිතලා හදලා දාපු විහිළු කතාවක් බම්ප් වෙනවා ඇති ඒවා බලන්න හොඳේ:P ආහ් මටත් වැරදුනා ඔයා වෙන කොහෙන් හරි කොපි...