1. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    උරහිස ගාව ඉදන් කපනකොට කොහෙද තට්ටෙ එන්නෙ.....:rolleyes:
  2. Sara531

    ජීවිතය සමබර කර ගැනීමේ කළාව

    ඔව්...ඔය බෙහෙත් නවත්තන්න පුලුවන්..එකට පොඩි උත්සාහයක් ගන්න ඔනි.මට නම් වෙලාවක හරි කෙන්ති..අතපය 4ම හොදට තියන් නැ නැ ගගා ඉන්නවා..මම එක පාරක් කිවිවා මේකට එන වෙලාවෙන් අඩුම ගානෙ ඔන්ලයින් ජොබ් එකක් වත් කරන්න කියලා..එත් නැ.......
  3. Sara531

    මගේ ජිවිත කතාව වෙන කෙනෙක්ට කීම.

    කවුන්සලර් කෙනෙක් ලගට යන්න......
  4. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    උරහිසෙ සිට අගල් 26ක් දිගට කොන්ඩෙ තියෙ...පිලිකා රොහලට දෙන්න හිතෙනවා....:rolleyes:
  5. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම කොහොමද වෙන්නෙ........මොකක්ද වෙලා තියෙන්නෙ.මොකක්ද අවුල...........:angry::angry:
  6. Sara531

    ජීවිතය සමබර කර ගැනීමේ කළාව

    අනෙ ඔය අනුරාධ ට උපදෙස් දිලා වැඩක් නැ අයියෙ...ප්‍රායෝගිකව කරන්න පුලුවන් හැමදෙම වගෙ මම කිවිවා...කොහෙද එයාගෙ එකම ආසාව මේකට වෙලා අරක නැ මේක නැ කිය කිය ඉන්න තමා......
  7. Sara531

    Parana badu walata nawa penumak

    ලස්සනයි
  8. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දෙවනි ෆොටො එකෙ එයා ඉදගෙන ඉන්න පුටුව පිටිපස්සෙ තියෙන්නෙ මොකක්ද බෑග් එකක් ද......
  9. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඇයි එ කෙල්ල කියන්නෙ විශ්ව කියන්නෙ මගෙ bf කියලා..හැබැයි බර්ත්ඩේ පාර්ටි එකෙන් පස්සෙ එකා ඉන්නෙම පියුමි එක්ක......🤣🤣🤣🤣 අර එහෙටත් නැති මෙහෙටත් නැති ඇදුම් ඇද ගත්ත උපන්දිනේ
  10. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කනක් ඇහිලා ඉන්න නම් ගොලු කෙල්ලෙක් තමා බැදගන්න ඔනි.....
  11. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හසිනි කියන සිංදුවක් තියෙ..... කෞශි රගපාන චමුශ්‍රි ගෙ සිංදුවක් තියෙ...සුනෙත් සර් ගෙ සීන් එක එක්ක......
  12. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ජපානයේ තේ සාද වලදි ගන්න එකක් නෙ...එ සාද වල හැටියට බාවිතා කරන උපකරණ වෙනස්......
  13. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කුකූ ඔයා එ බඩුකාරයගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියන කෙල්ලගෙ සිංදුව බැලුවද...:P අර කෞශිගෙ අලුත් සිංදුව බලපු කෙනෙක් නැද්ද.......:rolleyes:
  14. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එක යූස් වෙන්නෙ ඔකට විතරයි නෙද
  15. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් නෙ..... https://goo.gl/images/Dm9ead
  16. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තාම 25යි නෙ..........35දිත් ඔය කතාවම කියනවද බලමුකො...
  17. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔය මොචා තේ නේ......

    No contents