හ්ම්... උණ පතුරෙන් නේද හදන්නෙ.... කුරුඳුත් දානවද කොහෙද..?
උණ පතුරු වලින් කොහොමද තේ හදන්නෙ
හ්ම්... උණ පතුරෙන් නේද හදන්නෙ.... කුරුඳුත් දානවද කොහෙද..?
දේවියගේ අතින්ම හදල ආදරේ කරුණාව බින්දු දෙකකුත් දාල දුන්නම නෙ රජතුමාට දවසම ප්‍රබෝධමත් වෙලා රාජකාරි කරන්න පුළුවන් වෙන්නේ. රජා උදේට හිස්බඩ ඉඳල රට පාලනේ කරලා තමා මේ රාජ්‍යයට කෙලවෙලා තියෙන්නේ.
ගිහින් එන්නම් ප්‍රෙන්ස් ....රෙදෙව්වේදී හමු වෙමු..![]()
දේවියගේ අතින්ම හදල ආදරේ කරුණාව බින්දු දෙකකුත් දාල දුන්නම නෙ රජතුමාට දවසම ප්‍රබෝධමත් වෙලා රාජකාරි කරන්න පුළුවන් වෙන්නේ. රජා උදේට හිස්බඩ ඉඳල රට පාලනේ කරලා තමා මේ රාජ්‍යයට කෙලවෙලා තියෙන්නේ.
සුදුයි කියන්නේ ඉතින් සීයට අසුවක් විතර වැඩේ හරි. මේකප් ටිකක් දැම්මම ඉතුරු සීයට විස්ස හදාගන්න පුළුවන්. කොට උනාම හුරුබුහුටියි නෙඅර මාෂි හේවගේ කෙල්ලට ඇයි මෙච්චර කොල්ලෝ ආස?
ලස්සනකුත් නැ කොටයි සුදූ විතරයි
සුදුයි කියන්නේ ඉතින් සීයට අසුවක් විතර වැඩේ හරි. මේකප් ටිකක් දැම්මම ඉතුරු සීයට විස්ස හදාගන්න පුළුවන්. කොට උනාම හුරුබුහුටියි නෙ![]()

කොට උනාම කිව්වෙ ඇඳුමද...?

ඔය මොචා තේ නේ......
ඒවුනාට බන් මොඩ්ල් කෙනෙක්ට හරියන්නේ නැ
හුරුබුහුටියි කියන්න තිබ්බා චුටි මුණක් තිබ්බනම්