1. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මා ප්‍රිය කුමරුනි................. ඔබටත් පානය සදහා යමක් ගෙන්වන්නද.........
  2. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මම කෝපි වල තියෙන තිත්ත රසට ආස නිසා..... මම ප්ලෙන් ටි බොන්නෙත් සිනි නැතිව..... තව රස කතාවක් තියෙ..එක වහලයක් යට ඉදන් ලුනු දාපු කෝපි එකක් බෙදාගෙන බිවුව දෙන්නෙක් කවදාවත් වෙන් වෙන්නෙ නැලු............:D
  3. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එපා.කට් කලාම සම්පූර්ණයෙන්ම නැති වෙනවා නෙ.....බැක්ප් එකක් තියාගන්න ඔනි..එ නිසා කොපි පෙස්ට් හොදා......
  4. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අනේ තැන්කියු අයියා....................:D:D:D
  5. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මට කොපි එකක් ගෙන්න සිනි නොදා.........:D
  6. Sara531

    හොරෙන් ගිහින්

    3 idiots
  7. Sara531

    Rep_26++වෙලා

    18+:D
  8. Sara531

    Rep_26++වෙලා

    18+:D ලිස්ට් එකක් හදානොගෙන බැ වගෙ........හුගක් අයට දෙන්න බැ......:sorry:
  9. Sara531

    Happiest

    කාලෙන් කාලෙට වෙනස් වෙනවා.........මම නම් ගොඩාක් ම සතුටු වෙන්නෙ තනියම නිහඩව මුහුද දිහා බලන් ඉදලා..........
  10. Sara531

    මම තාත්ත කෙනෙක් වෙන්න යන්නේ

    නිරොගී දරුවෙක් ලැබෙවායි පතනවා...හොදට වයිෆ් ව පරිස්සමෙන් බලාගන්න.............
  11. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම බැ..........මම සමහර දෙවල් ගැන ඔවර් හිතනවා....:confused::P බදිනවා කියන්නෙ නම් ඉතින් ....................................:oo::baffled:
  12. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මම යනවා කැලැන්ඩරෙ සූ.රා....................... මැසෙජ් එකක් දාවි එයා......... නොදැම්මත් එච්චර හිතන්න යන්න එපා.....එයාට දැන් අයිතිකාරයෙක් ඉන්නවා......:)
  13. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    https://www.elakiri.com/forum/showpost.php?p=23686373&postcount=10179 මොකද කියන්නෙ දැන්........:angry::angry:
  14. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :angry::angry::angry::angry::angry::angry: ඔප්පු කලොත් මම ආයෙ කතා කරන්නෙ නැ ඔයා එක්ක....:angry:
  15. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හරි මම ඔප්පු කලොත් මොනාද ඔට්ටු..........
  16. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අශීට ඔවායෙන් හානියක් වෙන්නෙ නැ........:P

    No contents