ඕක මචන් අම්මලට බැනල වැඩක් නෑ.. ලංකාවේ සමාජේ මානසිකත්වය ඕක තමයි අද කාලේ..කොන්ද කෙලින් තියාගෙන උබට හොද දේ කරපන්. ඕක මටත් වුනා. අම්මලා හිතන විදියේ කෙල්ලෝ ඉන්නවා. ඒත් වුන්ගෙත් මොකක් හරි අවුලක් තියෙයි. උබට හොදනම් එච්චරයි. !! අම්මලාට බනින්නත් එපා. කවුරුත් කැමැති තමන් උස මහත් කරපු කොල්ලව හොද කෙල්ලෙක්...