ඕක ගන්න එපා ! ඔකේ වයිසර් එකක් නෑ. ගෝගල් 2ක් වෙනම ගන්න වෙනව. අනික ඕක රේසින් පදින්න දාන ෆුල් ෆේස් හෙල්මට් එකක්. පුළුවන්නම් රවුම් හැඩයේ ෆුල්ෆේස් එකක් දාපන්. බැරිවෙලාවත් බයික්කෙන් වැටුනොත් ඔලුව ටයර් එකකට හිට්ටොත් රවුම් නිසා විසිවෙනවා. ඔය වගේ උල් හැඩයට තිබ්බොත් අහුවෙන ගතිය වැඩියි.ඒක කොහෙවත් කියලා නෑ...