ඇතුලට වරෙන්කෝ කියන්න.
.
.
.
.
.
.
.
.
මචන් මම් බයික් එකක් ගත්තා Ikman එකේ එකෙක්ගෙන්, ඒක NW Province එකක්. මම් ඉන්නේ කුරුවිට නිසා SG එන්න ඕනේ නම්බර් ප්ලේට් එකේ. Meke Aithi karaya Tranfer papers Sign karala thiyenne open papers wala. mata eth Aithi karayage Padinchiya Sanatha karapu Letter ekai...