1. ashenchanaka

    Malsha Jayawardhana +18

    විලි ලැජ්ජයි බන් මේ ගෑනුන්ට පොටෝ එකක් ගහනවානම් ඕනේ දෙයක් දෙයි :dull:
  2. ashenchanaka

    FB complain srilanka

    Hm
  3. ashenchanaka

    FB complain srilanka

    Machan mam phone ekakata salli dunna kollekta fb eke ads ekak dekala. Eka mata phone eka ewwe nehe. Eka real profile ekak. Mage number ekath block karala. Mata thoyenne payment slip ekai, aruge number ekai , profile pic ekai thiyei. Mata ekata wiruddawa action ekak ganna lankawe facebook eken...
  4. ashenchanaka

    Payapal Delay

    . . . . PLEASE COME & Read . . . . I have been asked to provide photo ID and proof of address for my account. I Fill all. How long do PayPal take to review documents? 4 Weeks a go nw :(
  5. ashenchanaka

    Eakiri ekata moko une?

    Aniwa eth e asse Asahanakarayoth innwa ban :yes:
  6. ashenchanaka

    Eakiri ekata moko une?

    kohen hari wachana kellak ehidan eka henathenma danepa. owa hadanneth ubalata bowwenna :yes:
  7. ashenchanaka

    Eakiri ekata moko une?

    මම් දාපු පෝස්ට් ගැන කලකිරෙනවා උඩට එද්දිත්. Remove කරන්න කිව්වේ මම් ගැන එහෙම මිනිස්සු හිතන් නිසා. බොරුව ලෝකෙට පෙන්වන්න ඕනෙ නම් මම් මගේ ඇත්ත නමින් profile එකක් හදන්න ඕනේ නෑ. මම් ඉස්සර දාපු පෝස්ට් ගැන හිතලා දැන් මාව මනිනවානම් ඒක ඇත්තටම වැරදියි.
  8. ashenchanaka

    Eakiri ekata moko une?

    වැල බැලුවා,කාලය නාස්ති කරගත්තා, බිස්නස් වලට කෙලවුනා දැන් රිම් එකෙන් දුවන්නේ බන්. මම් හිතාගත්තා අපහු ඒවගේ වැඩ කරන්නේ නෑ කියලා.
  9. ashenchanaka

    Eakiri ekata moko une?

    වැඩක් නෑ බන් කියලා. මිනිස්සු වෙනස් වෙනවා. ඒත් වැඩක් නෑ වටපිටාවේ මිනිස්සු දන්නේ නෑනෙ.
  10. ashenchanaka

    Eakiri ekata moko une?

    මම් හැදිලා ඉන්නේ බන්. පරණ පෝස්ට් දාපුවා ගැන පසුතැවෙනවා. ඒවා Remove කරන්න පුලුවන් නම් මම් මෙලහකටත් අයින් කරලා :(
  11. ashenchanaka

    Eakiri ekata moko une?

    හැදෙන්න බැරිද ආපහු ?
  12. ashenchanaka

    Eakiri ekata moko une?

    ඔබතුමාට බැරිද මේකේ ජරා පෝස්ට් දාන ඒවා අයින් කරන්න ? අලුත් නීතියක් දාන්න වගේ ?
  13. ashenchanaka

    Eakiri ekata moko une?

    මම් ඔවා දැම්මේ ඔය වගේ පෝස්ට් වලට මේකේ ගොඩක් ට්‍රැෆික් ලැබෙන හින්දා බන්. අනික මේවගේ ඒවා Remove කරන්න දාපු කෙනාටවත් බෑ :no:
  14. ashenchanaka

    Eakiri ekata moko une?

    ඔය වගේ වීඩියෝ හදන්න ලේසි නෑ බන්. කාලය යනවා :yes:
  15. ashenchanaka

    Eakiri ekata moko une?

    මම් නම් කියන්නේ මේකේ ගොඩක් වැඩ්ඩෝ ඉන්න තැනක්. මීට වඩා ලොකු දියුණුවක් වෙන්න තිබුණා. ජරා පෝස්ට් වැටුනේ නැතුව තිබුණානම් Ads එහෙම ලැබෙන්න ඉඩ තිබුණා. නැත්තම් මේක Redit වගේ වුනානම් තවත් පට්ට. :yes:
  16. ashenchanaka

    Eakiri ekata moko une?

    Elakiri eka patta. Meke godak inne weddo. thred ekak wath daganna danne nethi un FB eke ehema dena talk dekkama :rofl: Eth dukai eakiri eka issara hitiya thathwei den inna thathwei dekkama. Banner Ads ekakwath wetenne nehe ne den. Admin thuma meka update karaneth nehe ne :sorry:
  17. ashenchanaka

    Eakiri ekata moko une?

    Artist la social media wala promote una. Un thaniyama gema gahanawa den. :yes: Elakiri eka issara iRaj ehema songs demmane :love:
  18. ashenchanaka

    indians :(

    youtube Views nethuwa welenawada :P
  19. ashenchanaka

    Eakiri ekata moko une?

    Issara Video Songs promote kare Elakiri eken. Den XXX leak wena ewa promote wenne elakiri eken. :dull:

    No contents