තේරෙන සිංහලෙන් කියනවනම් 2016 A/L කරලා, අඩුම s තුනක්වත් තියෙන උන්ට, ඔය පල්ලෙහායින් ප්‍රයිවට් කැම්පස් වල, දාලා තියෙන degree කරන්න සම්පුර්ණ මුදලම රජයෙන් ණයක් හැටියට දෙනවා.
ඒ දෙන්නේ අවුරුදු 4 degree එකක්නම් ලක්ෂ 8, අවුරුදු 3 එකක්නම් ලක්ෂ 6.
ඊට අමතරව කැමති අයට තව ලක්ෂ 3ක් දෙනවා අමතර වියදම් වලට...