:lol::lol::lol:
තව ආත්ම හතක් රෙප් කපන්න වෙයි මාව රතු කරන්න................
පව් උඹලයි බන්.................
කකුළුවා නටන්නේ හැලිය රත් වෙනකංළු..............
මට දැන් හිතාගත්තැහැකි 70 ගනං වල 80 ගනං වල රටේ මොනාද වුනේ කියලා.............
ඉල්ලං කනවනං අපි මොනා කරන්නද................