:rolleyes:ආදරේදි සහ යුද්දේදි ඕන දෙයක් ඔට්ටුයි කියලා කතාවක් තිරෙනවානේ..
ඔය යුධ අපරාධ කියන සමහර දේවල් යුද්දේදි ඇත්තටම වෙලා තියෙනවා.. ඒත් මම විශ්වාස කරන විදියට ඒවා යුද්දයකදි අපරාධ නෙමෙයි... සාමාන්‍ය සිද්ධි...
ඕවා යුධ අපරාද නම්....
අවුරුදු 30ක් තිස්සේ L.T.T.E එක කරේ මොන අපරාධද???
මේ ලංකාවෙ ඉන්න...