1. other guy

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    සිරාවට මචන්.ජන්දේ දවසටවත් බලන්න හොද ප්‍රොග්‍රැම් එකක් නෑනේ
  2. other guy

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    ඊ.පී.ඩී.පි. දේවානන්දගේ පක්ෂය
  3. other guy

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    ඔව් මචන් කිසි ගො එකක් නෑ
  4. other guy

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    උබ හෙටත් පොල් කඩනවද?
  5. other guy

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    අපි දන්නේ කොහොමද බන් ?ඉවසලා ඉන්න
  6. other guy

    Thank you Dilwaale !

    බම්ප්
  7. other guy

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    වෙස්ට් ඉන්ඩිස්වල මැච් තියෙන කොට හැර
  8. other guy

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    ඔන්ලයින්ඉන්නවා.පොර වෙනම ත්‍රේඩ් එකක් රන් කරනවා
  9. other guy

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    දැන් නම් කවි යන්නේ
  10. other guy

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    එත් හම්බන්තොට තැපැල්වත් 50% ගන්න බෑ කියන්නේ වාසි තැන්වලවත් සන්ධානෙට ලොකු වැඩිචන්ද ගානක් ගන්න වෙන්නේ නෑ
  11. other guy

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    හම්බන්තොට තැපැල් 50% මහින්දට නෑ ජවිපේ 14%
  12. other guy

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    :(:( ජාතික ලැයිස්තුවෙන්වත් එකක් ආවොත් හොදයි
  13. other guy

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    දැනට එජාපෙ 15000කින් ඉස්සරහින්
  14. other guy

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    නෑ මචො ටිකක් පොඩි මදි වගේ ;):baffled:
  15. other guy

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    හන්සයා පියාබලා ඉවරයි.දැන් ඉන්නේ බයියො,ටොයියො සහ ජෙප්පො
  16. other guy

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    ඉතින් උඹ ටොයියෙකුත් නෙවෙයිනේ

    No contents