උඹ බෝඩ් වෙලාද ඉන්නේ? පවුලෙ අනිත් කට්ටිය එක්ක නෙවෙයිද ඉන්නේ?
මෙහෙමයි ජිවිතේ ඒකාකාරියි නම් කරන්න ඕනේ මීට කලින් කරලා නැත් අලුත් දේවල් කරන් එක.ඔයා ලියලා තියෙන විදියට ඕයාට ඕන තරම් ෆ්රී වෙලාව තියෙනවා. ඒ වෙලාවේ අලුතින් මොනවා හරි ඉගෙන ගන්න. උදාහරනයක් විදියට සන්ගීත භාන්ඩයක් ප්ලේ කරන විදිය, නැත්නම් කෑමක්...