1. D

    """ජිවිතයට ආදරේන් II""" daily updating....

    මගේ 2014 කියන නූල ඇතුළෙ තියෙන ඔය වදන් පෙළ මේ නූලට වුණත් යහමින් පෑහෙනව. :yes: එහෙනම් ඔන්න මේ නූල වෙනුවෙන් මගේ දායකත්වය... :)
  2. D

    TPL logixpro simulator

    Please check your INBOX. Thanks. :)
  3. D

    හරි කොල්ලො... රෙපට තුති! :)

    හරි කොල්ලො... රෙපට තුති! :)
  4. D

    Buying Home Theatre System

    Came to ELAKIRI after some time. :yes: YOUR REPLY is posted after 40 DAYS from MY REPLY. :rolleyes: Anyway, you're WELCOME! :)
  5. D

    අනේ කොල්ලො, සමාවෙන්න ඕනෙ උත්තර දෙන්න සුනංගු වුණාට. අද තමයි ඔන්න එළකිරියට ගොඩ වුණේ. :sorry...

    අනේ කොල්ලො, සමාවෙන්න ඕනෙ උත්තර දෙන්න සුනංගු වුණාට. අද තමයි ඔන්න එළකිරියට ගොඩ වුණේ. :sorry: එළකිරි නූලක් ඇතුළෙ "සිංහලයාගේ උපත" ගැන සමහරු මගෙත් එක්ක පුහු තර්කනයක යෙදෙනව. ඔය තර්කනය අහවර වුණ හැටියෙම අහවල් බඩ්ඩ මම අනිවා හොයල දෙන්නම්. ස්තුති. :)
  6. D

    Thor: The Dark World

    Please don't click on "Download this video" button in IDM, or you'll download the STREAMING VIDEO from FLV format that's 1.44 GB. :no: Therefore, please click on "Download" button on MEDIAFIRE, so you can download the SOURCE FILE from MP4 format that's 607.43 MB. :yes:
  7. D

    Why oh why tell me why not me.. Why oh why oh why :( :(

    ඔව් කොල්ල. කුඩු පාරක් ගහගෙන ආතල් එකේ ඉන්න තියෙන්නෙ. :cool:
  8. D

    Why oh why tell me why not me.. Why oh why oh why :( :(

    නෑ කොල්ල. "චන්ගුමී" කියන්නෙ "සුජාත දියණි" ටෙලි නාට්‍යයෙ ප්‍රධාන චරිතය. ඔයා මේ නූලට දාපු චිත්‍රපටියෙ රඟපාන "ලී යන්ග් ඒ" තමයි ඒ චරිතයට පණ පොවන්නෙ. :yes: ඒ කිව්වෙ, ඔය නිළියගෙ නම "චන්ගුමී" නෙවෙයි, "ලී යන්ග් ඒ". මම නූලක් දාන්නම්. එතකොට, විශේෂත්වය මොකක්ද කියල බලාගන්න හැකි. :) Thor: The Dark World...
  9. D

    ලැජ්ජයි යකෝ..........

    ඒක තමයි කොල්ලො සිංහලයාගෙ උපත. ඒ වුණත්, සමහරු ඔය ඉතිහාසය හුදෙක් මිථ්‍යාවක් හැටියට බැහැර කරන්න වෑයම් කරනව. මොකද කිව්වොතින්, අයිය නංගි ට ඇරපු නිසා. :(
  10. D

    ලැජ්ජයි යකෝ..........

    මල කෙළියයි! කොල්ල සිංහල භාෂාව දන්නෙ නැතිවද...? :shocked:
  11. D

    ලැජ්ජයි යකෝ..........

    මම පිළිගන්නව මේ වෙද්දි ලංකාව ඓතිහාසික වශයෙන් මහා පිරිහීමකට ලක්වෙලා කියල. පෘතුගීසි/ලන්දේසි/ඉංග්‍රීසි ආක්‍රමණ එක්කම ලංකාව පිරිහෙන්න පටන් ගත්ත. සුද්ද ලංකාවෙන් චුත වෙන්න කලියෙන් ප්‍රජාතන්ත්‍රවාදය (DEMOCRACY) ලංකාවට පංකාදු කලේ මොකද කිව්වොත්, සිංහලයො කෙලවගන්න බවත්, ඒ නිසාවෙන්ම සිංහලයන්ගෙ සමගිය බිඳෙන...
  12. D

    ලැජ්ජයි යකෝ..........

    ඔය කිව්වෙ VIDEO එක ගැන ද? එහෙම නැත්තම්, මගේ REPLY එක ගැන ද? :confused:
  13. D

    ලැජ්ජයි යකෝ..........

    හුදෙක් පුරාවෘත්තයක් හැටියට පමණක් බැහැර කරන්න බැරි තරමට ඉතිහාසය මොහොතින් මොහොත සාක්ෂි දරනව. :yes:
  14. D

    ලැජ්ජයි යකෝ..........

    නැහැ. පාළි හා සංස්කෘත භාෂා වල සංයෝගයක්. ඒ කිව්වෙ, සිංහල භාෂාව. :yes: ඔයාගෙ එළකිරි අවතාරයෙ ඉන්නෙ සිංහයෙක්. වංග රාජධානියෙ සුප්පාදේවි කුමරිය ට සහ එයාව පැහැර ගත්තු සිංහයා ට දාව උපන්න සිංහබාහු වසර 16 කට පස්සෙ තමන්ගෙ පියා වුණ සිංහයා ව මරනව. පස්සෙ, සිංහපුරය කියල ස්වකීය රාජධානියක් තනාගෙන තමන්ගෙ නැගණිය...
  15. D

    2014

    Thanks kolla...! :)
  16. D

    ලැජ්ජයි යකෝ..........

    මෙහෙමයි. අද කාලෙ අපි අහන/දකින කාරණා ඒ හැටියෙන්ම විශ්වාස කරන්න හැකි තත්ත්වයක් නැහැ. ඒ නිසා, අපි හැම කාරණාවක්ම ගැන මධ්‍යස්ථව සලකනව නම් බුද්ධිගෝචරයි කියල මම හිතනව. :rolleyes: ජනහිත දිනීම අරමුණු කරමින් මාධ්‍ය තුළින් අපිට අදහගන්න බැරි තරමින් අපිව රවටනව. මේ වාර්තාව ඇතුළෙ අදහස් දක්වන සමහර උදවියගෙ ශරීර...
  17. D

    2014

  18. D

    Why oh why tell me why not me.. Why oh why oh why :( :(

    අනේ කොල්ලො, චන්ගුමී ගෙ චිත්‍රපටි තියෙනවද කියල ඇහුවෙ. ඒක වුණත් නිකමට ඇහුවෙ, ඉල්ලුව නෙවෙයි. :rolleyes: එක නෙවෙයි, Thor: The Dark World බෑවද? :confused:
  19. D

    Why oh why tell me why not me.. Why oh why oh why :( :(

    ඒක තමයි. මම හිතුව බූට් එකෙන් පස්සෙ කොල්ලට අවුල් ද කියල. :D

    No contents