Why oh why tell me why not me.. Why oh why oh why :( :(

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අනේ කොල්ලො, චන්ගුමී ගෙ චිත්‍රපටි තියෙනවද කියල ඇහුවෙ. ඒක වුණත් නිකමට ඇහුවෙ, ඉල්ලුව නෙවෙයි. :rolleyes:
එක නෙවෙයි, Thor: The Dark World බෑවද? :confused:
කොරියන් අයගෙ මම නම් ගම් දන්නෙ නෑ.
:eek::eek:මොකක්ද ඔච්චර විශේෂත්වය


තොර් බැලුවා;)
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    awlnam tamai ban.. et dan ewain wadak na :)
    ඔයා ඇත්තටම ඒ ළමයාට ආදරය කරානම් ඔයා සතුටුවෙන්න යාළුවා
    මොකද එයාගේ සතුට තමයි ඔයාට වඩාත් වැදගත්වෙන්නේ
    දරාගන්න අමාරුයි තමයි,,ඒත් යථාර්තය ඕකයි
    ඒ ඔයාට හිමි ඔයාගේ ආදරය නෙවෙයි
    ඔයාගේ සත්‍ය ආදරය ඔයාට ලගදීම මුණගැසේවි.........
    මම ඔයාට සුභ පතනවා .......
     
    Nov 11, 2009
    1,429
    111
    0
    කොරියන් අයගෙ මම නම් ගම් දන්නෙ නෑ.
    :eek::eek:මොකක්ද ඔච්චර විශේෂත්වය


    තොර් බැලුවා;)
    නෑ කොල්ල. "චන්ගුමී" කියන්නෙ "සුජාත දියණි" ටෙලි නාට්‍යයෙ ප්‍රධාන චරිතය. ඔයා මේ නූලට දාපු චිත්‍රපටියෙ රඟපාන "ලී යන්ග් ඒ" තමයි ඒ චරිතයට පණ පොවන්නෙ. :yes:
    ඒ කිව්වෙ, ඔය නිළියගෙ නම "චන්ගුමී" නෙවෙයි, "ලී යන්ග් ඒ".
    මම නූලක් දාන්නම්. එතකොට, විශේෂත්වය මොකක්ද කියල බලාගන්න හැකි.
    :)

    Thor: The Dark World බැලුවෙ CamRip ද? WebRip ද? :confused:
     
    Last edited: