1. D

    පලවෙනි කෑල්ල...

    එකෙන්ම...! :yes: බය වෙන්න එපා. අම්ම දන්නෙ නෑ. :rofl:
  2. D

    Why oh why tell me why not me.. Why oh why oh why :( :(

    ඇයි? අවුල්ද? අදහගන්න බෑ නේද? :rolleyes: ඔය එකක් විතරයි. ඉතුරු ටික බැලුවොතින් පිස්සු කොර වෙයි. :yes:
  3. D

    Why oh why tell me why not me.. Why oh why oh why :( :(

    අවුලක් නෑ කොල්ලො. මම නිකමට කිව්වෙ. ;) ඒක නෙවෙයි. ඔය හරිය විතරක් QUOTE කරල තියෙන්නෙ, ඉතිරි හරිය කියෙව්වෙ නැතිවද...? :confused:
  4. D

    Where is humanity :(

    ගොඩවෙලා කියවන්න බැරි නම් ඔන්න අහවල් වදන් පෙළ. :)
  5. D

    Why oh why tell me why not me.. Why oh why oh why :( :(

    අවංක ඝාතකයා... :) හානේ, චන්ගුමී...! උම්ම... :love:
  6. D

    Why oh why tell me why not me.. Why oh why oh why :( :(

    අන්න ඒ නිසා තමයි මම කියන්නෙ "ශරීරයට ආදරය කරන්න එපා. ආත්මයට ආදරය කරන්න." කියල. ඒ වගේම, "ආදරයට ආදරය කරන්න." කියල. නමුත්, අතිශය ප්‍රාථමික මනසක් ඇතුව ජීවත් වෙන අද කාලෙ කොල්ලන්ට/කෙල්ලන්ට ඒ විදිහට ආදරය කරන්න අමාරුයි. මොකද කිව්වොත්, අතිශය ප්‍රාථමික මනස නිතරම ඉල්ලන්නෙ ආදරයට ඉහළින් ලිංගිකත්වය. :yes: ඒ...
  7. D

    පලවෙනි කෑල්ල...

    සිරා තමයි... අනේ මන්ද... :rolleyes:
  8. D

    පලවෙනි කෑල්ල...

    ඒක තමයි කොල්ලො මම කිව්වෙ "පාසැල් වියේ සිඟිති ආතල් තමයි." කියල. ;) දැන් මට කෙල්ලො 40 ක්, 50 ක් විතර ලයින් කරනව. නමුත්, මම තවම ගියර් දාල නැහැ. ඒ නිසා, "පළවෙනි කෑල්ල" කියන්න කෑල්ලක් නැහැ. :D
  9. D

    පලවෙනි කෑල්ල...

    මම 1 ශ්‍රේණියෙ ඉන්නකොට පැණි ගියර් 3 ක් හිටිය. සුදුම සුදුයි. කටු නෑ. මස් තමයි. නම් අමතකයි. පන්තියෙ කොල්ලො 35 ක්ම හිටියට මොකද, ගියර් 3 ම ලයින් කළේ මට තමයි. :P මම කොල්ලො 35 එක්ක විරසකයි. මොකද, උන් ගියර් 3 ට ඔච්චම් කරනව. ඒ නිසා, ගියර් 3 මට බොක්කෙන්ම ලව්. :D කොහොම හරි, 2 ශ්‍රේණියෙදි මට බූට් එක තියල...
  10. D

    Why oh why tell me why not me.. Why oh why oh why :( :(

    මම මලක් දැක්ක. ඒ මල හරිම ලස්සනයි. මම ඒ මලට ගොඩක් ආදරය කළා. මට ඒ මල නොදැක ඉන්න බැරි වුණා. හැමදාම ඒ මල දිහා බලාගෙන හිටිය. මම ඒ මල දකින හැම මොහොතකම මගෙ හිත සතුටින් පිරුණ. ඒ මල තමයි මගේ ජීවිතයට සතුට අරන් ආවෙ. ඉතින්, මම හිතුව හැමදාටම ඒ මල මගෙ ලඟින්ම තියාගන්න. එහෙම හිතල මම ඒ මල කැඩුව. අනේ... මගෙ ඇස්...
  11. D

    "Where is humanity" LOOK into MY REPLY. Thanks. :)

    "Where is humanity" LOOK into MY REPLY. Thanks. :)

    No contents