දුප්පත් ළමයෙක්ට ඉගෙන ගන්න උදව් කරන්න
මචන් ලා, මම හැම අවුරුද්දෙම වගේ දුප්පත් ළමයෙක් ට/ ඉස්කෝලෙකට උදව් කරනවා.
මේ පාරත් ලබන මාසේ වගේ කරන්න බැලුවේ.
එකතු කර ගත්ත පොඩි මුදලක් තියනවා එකෙන්.
උඹල දන්නවනම් මට කියපන් දුප්පත් පවුලක් ඉගෙන ගන්න ළමයෙක් ඉන්න. මම කැමති අවශ්‍ය කරන දේවල් ටික අරගෙන දෙන්න. ඉගෙන...