දුප්පත් ළමයෙක්ට ඉගෙන ගන්න උදව් කරන්න

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle
    දුප්පත් ළමයෙක්ට ඉගෙන ගන්න උදව් කරන්න

    මචන් ලා, මම හැම අවුරුද්දෙම වගේ දුප්පත් ළමයෙක් ට/ ඉස්කෝලෙකට උදව් කරනවා.
    මේ පාරත් ලබන මාසේ වගේ කරන්න බැලුවේ.
    එකතු කර ගත්ත පොඩි මුදලක් තියනවා එකෙන්.

    උඹල දන්නවනම් මට කියපන් දුප්පත් පවුලක් ඉගෙන ගන්න ළමයෙක් ඉන්න. මම කැමති අවශ්‍ය කරන දේවල් ටික අරගෙන දෙන්න. ඉගෙන ගන්න දක්ෂ එත්, ගෙදර මුදල් ප්‍රශ්න නිසා ඉගැනීම කරගන්න අමාරු කෙනෙක් තමයි හොයන්නේ.

    මේකේ දන්නා, නැත්තම් PM එකක් දන්න දන්නවා නම්. නැත්තම් බම්ප් එකක් දාන්න.



    ######################################################
    ගියපාර නුවර පැත්තේ තියන ඉස්කෝලෙකට තමා දුන්නේ. එකටනම් තව යාලුවෝ දෙන්නෙකුත් සෙට් උනා

    මේ තියෙන්නේ ෆොටෝ


    21epvb.jpg


    245lsf5.jpg


    4g2809.jpg


    2a0guf9.jpg


    v8eano.jpg


    :) ළමයින්ගේ අම්මල අපිට දවල්ට කන්නත් දුන්නා :)


    1zl687k.jpg


    :nerd: පස්සේ වටේ පොඩි රවුමකුත් දැම්මා :nerd:

    2ic9qaw.jpg


    2duxt9d.jpg




     
    Last edited:

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    හොද වැඩක් මචන්. මාත් පලවෙනි පඩියෙන් ඉස්සෙල්ලම කරේ ඔය වගේ වැඩක්.
    ඉගෙනගන්න දුප්පත් ළමයෙක්ට උදව් කරපු ඒක .