ඕන ජාතියක් ඇති පදමට බිව්වම හොදට වදිනව.ඒකට ජාතිය අදාල නෑ.බජට් එකේ හැටියට , නිතර බොන්නෙත් නැත්නම් ලෝකල් බකාඩි දෙකක් අරන් හොdha ජූස් එකක් (ෆොන්ටානා) , රෙඩ්බුල් එක්ක වගේ ගහපං.නිතර බොන්නෙ නැති නිසා හැන්ගෝවර් එකකට රෙඩි වෙලා ගහපං.නැත්නං හෙට ජීවිතේ එපා වෙයි මොනව බිව්වත්