විශේෂ ගමං නැත්තං,
කාර් එකට 9000ක්, බයික් එකට 1800ක් විතර. මාසෙට....
සුමානෙ කෝටාව මාසෙට ඇති...
කාර් එකට 9000ක්, බයික් එකට 1800ක් විතර. මාසෙට....
සුමානෙ කෝටාව මාසෙට ඇති...
දැන් නම් ඉතුරු කරන්ඩ බෑ බං. මට සතියට අඩුම ලීටර් 15 ක් යනවා.
මාසෙට වියදම අවම 27,000 මේ වෙනදා වගේ වාහනේ එලවලා නෙවෙයි. පුළුවන් තරම් තෙල් ඉතුරු වෙන විදිහට එලවලා.
මචන් මේ වියදම් දරන්න බැහැ බන් දැන්...40,000-50,000
vezel ekakwath ganna oonaමචන් මේ වියදම් දරන්න බැහැ බන් දැන්...