1. hita makuna

    සැමියාගේ ජංගම දුරකතයේ තිබී හසු වුණු අසාමාන්‍ය පින්තුර ගැන බිරිද හෙළි කල පිළිකුල් සහගත කතාව

    පෝන් වලට පැටර්න් ලොක් දාන්න එපා.දිග අංකයක් දාපල්ල.පේනව නේද
  2. hita makuna

    යෝෂිත රාජපක්ෂ ආචාර්ය වෙලා

    රටේ ආරක්ශක හමුදාවක් විහිලුවට ලක් කරපු තමුන්ගෙ පෞද්ගලික බූදලයක් කරගෙන නටපු වසලයෙක්.
  3. hita makuna

    මොනිටර් ඩිස්ප්ලේ එක ඇතුලෙ කූඹි

    mage 24 display ekaka horizontal lines awa wesa kubi nisa.ratupata podi un.un atule padinchi wenawa.hangila nati welawata eliyata enawa. rata tray ekakata watura purawala display eke stand eka eke gillapan.display eke uda hariye idan ruler ekak hari kottak, or mokakhari bridge ekak waturen...
  4. hita makuna

    Payoneer Global payment service questionnaire Under review help

    eka aulak na.link karanna puluwan.
  5. hita makuna

    ආණ්ඩුව විවේචනය කරන වීරවංශ, ගම්මන්පිල, සුසිල්ට ජනපතිගෙන් දරුණු ප්‍රහාරයක්- ඒ ඔවුන්ගේ අකාර්යක්ෂමතාවය

    මේ වයසක මනුස්සය මෙන්ටලි ක්‍රැක් කියල ඔප්පු කරන්න මේ වීඩියෝ එකම මදිද ඕයි
  6. hita makuna

    "No foreign loans have been taken during my two years" President

    සනී ලියොන් වර්ජින් කිව්ව වගේ තමයි issuwe patali ge page eken
  7. hita makuna

    දුම්රිය දෙපාර්තමේන්තුවට 2021 වසරේදී කෝටි 1000 ක පාඩුවක්

    එන එන දුම්‍රිය ඇමතින්ගෙ දර දිය ඇදපු 8 පාස් ගෝතයොන්ගෙන් පුරවල එක ෞන්ට පඩි ගෙව ගෙව පාඩුලු.
  8. hita makuna

    උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?

    ප්‍රයිවට් ඩිග්‍රියක අන්තිම අවුරුදු 2 ට ලක්ශ 6 කට කිට්ටු ගානක් ගෙවල ඩිග්‍රිය අතඇරිය. එක තමයි දුකම සීන් එක. පස්සෙ වෙන යුනියකින් ආයෙ ගත්ත ඩිග්‍රියක්.
  9. hita makuna

    ඉදිරියේදී මුදල් අච්චු ගහන්නත් බැරි වෙයි?

    මෙච්චර වින කටිද්දිත් සාටකයොන්ගෙ පස්ස ලෙවකන උන් වැහි වැහැල
  10. hita makuna

    අමු ගවයා

  11. hita makuna

    Which type of male are you?

    beta / delta cant determine.need more cafeterias.
  12. hita makuna

    අගමැති මහින්දගේ ඩුබායි එක්ස්පෝ සංචාරය රටේ ප්‍රශ්ණ නිසා අවලංගු කරයි.🤭

    ජෙට් එකේ සිව $යිය නාවන්න ගියාට නාකි මයිනට අඩිය තියල ඇවිදගන්න බෑ.හැක් වෙලා ඉන්නෙ.ඔය රොටිය වැඩිකල් නොගිහින් කර වෙනව
  13. hita makuna

    මීහරක් නළුවාගේත් කට වහන්න ලොකු තනතුරක්!

    ආපෝ තනි සාටක වැසිකිලි පනුවෙක්.පහුගිය කාලෙ ආන්ඩුවට බැන බැන යූටියුබ් එකේ නයා මැරිච්ච අහිගුන්ටිකය වගේ හූල්ල හූල්ල හිටිය. දැන් ගානට ආන්ඩුව දාන ගූ ගොඩවල් ටික අයිසින් කරන්න පටන්ගනී
  14. hita makuna

    මධුසමයට ආ ලෙබනන් යුවළ ගිය සැහැල්ලු ගුවන් යානය කිඹුලාපිටියට වැටෙයි

    නඩත්තු නැතිකම. ප්ලේන් එක කොයිතරම් පරන උනත් හරියට නඩත්තු කරනවනම් ඕව දුවන්න පුලුවන්.උදාහරනෙ අපේ එයා ෆෝස් එක. හරි ප්‍රිවෙන්ටිව් රිප්ලේස්මන්ට්, මේන්ටේනන්ස් සහ ඕවහෝලින් කරනවනම් දුවන්න බැරි නෑ
  15. hita makuna

    ඇමැති තිදෙනාගේ ක්‍රියාකලාපය ජනපතිගේ විවේචනයට

    සාටක හොර නඩේ පිස්සු හු%තා. යුද්ද කරපු හැටි හිතාගන්න පුලුවන් නේ :lol: :lol:
  16. hita makuna

    පී. බී. ජයසුන්දර ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි!

    ඔක්කොමැ කුණු පීබීගෙ එකවුන්ට් එකට දාල ඌ ගිහින් මාස දෙක තුනක් චිල් එකේ ඉන්න පුලුවන්. ඊට පස්සෙ තේරෙයි අව්ල තියෙන්නෙ එතනත් නෙවෙයි කියල. හරියට ක්ෘශිකර්ම එකේ ලේකම් 3 පාරක්ද කොහෙද මාරු කරා වගේ. මාස තුනක් ආතල් එකේ ඉමු .ඉට පස්සෙ මූටත් ඔය කොහේහරි වෙඅ මිනිස්ට්‍රියක පෝස්ට් එකක් දෙන්න බැරියැ
  17. hita makuna

    මිනිස්සු සතුටින්🥰..ජෙප්පො නොසතුටින්..🤔

    බයියා සහ බයි සංහතිය කොයිතරම් ප්‍රාතමික පටු ජීවී කොට්ටාසයක් ද කියල තේරුම් ගන්න මේ පෝස්ට් එකම ඇති

    No contents