උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ප්‍රයිවට් ඩිග්‍රියක අන්තිම අවුරුදු 2 ට ලක්ශ 6 කට කිට්ටු ගානක් ගෙවල ඩිග්‍රිය අතඇරිය. එක තමයි දුකම සීන් එක. පස්සෙ වෙන යුනියකින් ආයෙ ගත්ත ඩිග්‍රියක්.
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    1. හොඳ ගතිගුණ තියන කෙල්ලේගේ ආදරය අතරමග නැවත්වීම .
    2. Australia පහසුවෙන්ය යන්න අවස්ථා තිබුන කාලේ කොහෙද යන එකෙක් කියපු කතාවක් අහල උත්සහ නොකිරීම.
     

    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    Famly එක්කද රිස්ක් එක ගන්නේ නැත්තම් සින්ගල්ද තාම ?
    Thawama single. Eth marry karath risk gannawa. දැන් ආපහු කවදාවත් 0 ට වැටෙන්නෙ නෑ. ඔක්කොම කෙලවුනොත් වැටෙන්න platform එකක් හදාගෙන තියනව. ඒ platform එකේ ඉඳන් ආපහු level up වෙන හැටිත් දැන් දන්නව. All thanks to past bad decisions
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,894
    18,756
    113
    ගත්ත ගොන් තීරණ නිසා මිස් උන දේවල් නිසා ඊටත් වඩා හොද දේවල් ලැබිල තියනව.

    ඇති ලොකු දේකුත් නෑ.. ඒත් හිතේ සතුටෙන් ඉන්නව..
     

    KLRahul

    Well-known member
  • Dec 3, 2021
    361
    392
    93
    بنثارا جانجن إيه
    කියහල්ල බලන්න?

    මේක දැන්මේ වෙන එකෙක්ටත් පාඩමක් ඉගෙන ගන්න.. මෙවගේ ෆෝරම් එකකින් කරගන්න පුලුවන් එක දෙයක් තමයි ඒක.

    My one : ඉගෙන ගන්න ආසවක් නැතුව පිස්සු කෙලල දැන් දුක් වෙනවනා ඩිග්රි එක කරගන්න තිබ්බ නේ කියල 🙄
    මටත් ඕකමයි :(
     
    • Sad
    Reactions: Valar Morghulis

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    2012 di Bitcoin ganna set welath nogaththa eka. umbalata kiyanna card number eka gahanna witharai thibune. $490k thibuna pay karanna. pay now kiyana ekath click karala card number eka gahuwe naa. salli tika serama Forex karanna damma. eka paduwak nam wune naa eth BTC gaththa nam eda ada rajek wage inna thibuna. :(

    kohomahari BTC tikak 2014/2015 kaale lebuna eth ewwa wiyadam wuna 2017 wenakota harima podi ganak thibune. passe ETH, BNB dekama harima low price walin aran kalinma wikunanna wuna wena hadissi wadakata eka wiyadam nokara innama bari deyak nathinam wikunanne naa echchara aduwata welawa thama :(

    ETH,BNB serama thibuna nam ada ewwa wikunala hoda country ekakata investor visa dala.
    ithuruwagen lavish life ekak aran yanna thibuna.

    studies and dan inna thena gena nam no regrets. OZ yanna thibuna 476 visa dagena dan hithenawa yanna thibune kiyala. mokada giyapu yaluwo godak PR dagaththa kohomahari.
     

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    තනිකම තමයි ප්‍රශ්නේ, මට ඕන විදියේ කෙල්ලෙක් හම්බුනේ නෑ, ජීවිතේ අනිත් ඔක්කොම හොඳටම හොඳයි. සෙක්ස් ඕනකමට කෙල්ලො කීපදෙනෙක් (ගොඩක් නෙමෙයි ) ආශ්‍රය කරනවා, නමුත් ෆීලින් නෑ, දැන් වයස නිසාද මන්දා, ආයි පොඩ්ඩක් එක කෙල්ලෙක් එක්ක ඉන්න, ආදරේ ලබන්න ආසයි.

    ඉගෙනගත්තා
    මට ඇතිවෙන්න හම්බකරනවා.
    ලෝකේ වටේ ඇවිදිනවා.
    පිට රටක ස්ථිර පදිංචිය.
    යාලුවෝ ලෝකේ වටේම.
    කනවා, බොනවා, සැප ඇති.

    පසුතැවීමක් නම් ඇත්තටම නෑ, සතුටුයි ඒ ගැන.

    ආ, එක දෙයක්.
    රිස්ක් ගත්තා මදි ජීවිතේ, ඒක ඉස්සරහට හදාගන්නවා, තාම 30යි.

    PS: (සමහර කමෙන්ට් දැකලා, මම ගැන මමම හිතලා අපු ස්වයං තෘප්තියට, සතුටට, දැම්මේ, පඩේට නෙමෙයි )
     

    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්

    නිරපරාදෙ AL 3rd shy එක කරලා අවුරුද්දක් නාස්ති කරගත්තා. කරපු දෙයක් කරගත්තේ 2nd shy result එකෙන්.

    Batch top වෙච්ච එකට මගේ uni එකෙන්ම UK MSc free scol එකක් ආවා ගියෙ නෑ :( අද එහෙනං PR එකක් වත් දාගෙන මොකක්හරි කරගෙන. (ලංකාවෙ දැන් ඉන්න තත්වේ එතරම් අවුලක් නැ දැනට..ඒත් අපරාදෙ කියල හිතෙනව දැන් නම්)

    1) auto electrician කෙනෙක් වෙන්න අවුරුද්දක් ටෙක් එකේ ඉගෙන ගෙන ඒක මොන කරුමයක් ද හැමදාම මජන් අත ග ගා නේ ඉන්න ඕනේ කියල හිතිලා Software engineer කෙනෙක් වීම. ටෙක් එකේ හිටපු උන් ඔකොම දැන් සුපිරි ජිවිත ගත කරනවා හැමෝම අඩු තරමින් සර්විස් සෙන්ටර් එකක් දාගෙන ආතල් එකේ ඉන්නවා මම උදේ ඉදන් රැ වෙනකන් පුටුවක් උඩ වාඩි වෙලා කොට කොට ඉන්නවා

    2) හිතට සෙට් උන කෙල්ල කේන්දර හු **** හින්ද අත ඇරලා වෙන මරාලයකට සෙට් වීම
    අවුල් ඈ එකෙන්ම 😔
     
    • Sad
    Reactions: Voltage

    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    මේ ත්‍රෙඩ් එකත් එක්කම වැටිච්ච කමෙන්ට් ගරල පෙරල බැලුවම ගන්න තියෙන එක අයිඩියා එකක් කියන්නම්...


    තමන්ගේ ලයිෆ් එක චේන්ජ් කරන තීරණයකක් ගන්න ඉන්නවනම්... හොඳට ඇනලයිස් කරල කම්පෙයාර් කරල ගරල පෙරල ගනිල්ල කියන එකයි..

    යාලුවෝ කරන නිසාවත් සල්ලි අතේ ගැවසුන නිසාවත් ඒ තීරනය වෙනස් කරන්න එපා...


    තීරනය ගද්දි කල්පනා කරල බලන්න මොනාද මේකට පලාන හේතූ කියල?

    හේතූ පට්ට සාධාරණ නම් පස්සේ කාලකෙ වොරි වෙන්න දෙයක් නෑ මේ මේ හේතු නිසයි ඒක එහෙම උනේ කියල අපිටම කැල්කියුලේට් කරගන්න පුලුවන්, හැබැයි ඒකට ඇනලයිස් ස්කිල් එක තියෙන්න ඕනේ..


    මේ ත්‍රෙඩ් එකේ මම දැක්ක කීප දෙනයි එහෙම කරල තියෙන්නේ.. අනිත් අය ආපූ හොඳම චාන්ස් මග ඇරල (මමද ඇතුලුව)

    සල්ලී අතේ ගවසෙද්දී විශේශයෙන් AL කාලේ, මෙහෙම ත්‍රෙඩ් එකක්වත් දැක්කනම් කියල හිතුන...

    දැන් වත් සල්ලි යහම්න් ගැවසෙන කොල්ලො එක්ක පිස්සු කෙලින එවුන් ඉන්නවනම් ඔන්න බොලාගේ අනගතෙන් ඇවිල්ල ත්‍රෙඩ් එකක් දැන්ම කියල හිතා ගනිල්ල...

    ඔක්කොටම රිප්ලයි කරන්න තරම් වෙලාවක් නැති උනත් ත්‍රෙඩ් එක දිගටම ඇදන් යන එවුන් නම් පට්ටයි 😍😍
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,643
    10,223
    113
    මේකේ කමෙන්ට් වල තියෙන කෙල වෙච්ච තීරණ නිකන් සීනිබෝල වගේ මම අරගෙන තියෙන කෙල වෙච්ච තීරණ එක්ක බැලුවම. සියදිවි නසාගන්න ඕන මට්ටමේ එව්වා මම අරන් තියෙන්නේ. හැබැයි අහන්න එපා කියන්නේ නෑ.
    ඒක එහෙමම කියන්න බෑ මොකද පොඩිවට පේන තීරණයක් මිනිහෙක්ගෙ ජීවිතෙ ඩබල් කනපිට ගහන්න පුලුවන් ! ඒලෙවල් නොකර මගෙ ජීවිතේ උඩු යටිකුරු උනහැටි කතාවක් ලියන්න හිතෙනව 🙂