අද අපේ වැදගත් මෙම්බෙර් කෙනෙක් වන R_L ට විශේෂ දවසක් වෙයි, එතුමා අද දින ටොපියක් කාලා,බියර් බීලා,කිස් කරලා, වෙන වැඩකුත් කරලා ඇවිත් තියෙන්නේ, මෙයට පැය දෙකකට කලින් R_L දකුණු අප්‍රිකාවේ සිටින ඔහුගේ චිම්පන්සි පෙම්වතියව විවාහ කරගත් බවට අපට විශ්වාස කටයුතු ආරන්චි මාර්ගයක් මගින් දැන ගන්නට ලැබුනි, මීට පෙර...