Employee කියන්නෙ ක්ලාස් එකක් :yes:
Employee myemp = new Employee();
ඔව් new Employee() කියන එක මෙතඩ් එකක් තමා :yes:
ඒකට කියන්නෙ ක්ලාස් එකක කන්ස්ට්රක්ටර් එක කියල..
මෙමරි එක අලෝකේට් කරගන්න විදිහ තමා මේ තියෙන්නෙ..
ක්ලාස් එකක් පාවිච්චි කල්ල ඔබ්ජෙක්ට් එකක් හදද්දි හදන්නෙ ඔහොමයි..
හැම ක්ලාස් එකකටම...