මචෝ උබ Galle Aloysius da ??


ඔව් වෙන්න ඕනෙ.. රේගාර්ගෙයි ලියැනා ස්ටාක්ගෙයි පුතා වෙන්න ඕනෙ
වෙන්න බෑ බංනෙඩ් ස්ටාක් එහෙම දීගෙන දීගෙන ගිහිං අවජාතකයො හදන ජාතියෙ කෙනෙක් නෙමේ..
season 5 jon snow marenava neda?

:O මදර් ඔස් සෙවන් ගෝඩ්ස් :O
පිස්සුද බං.. එහෙම වෙන්න විදිහක් නෑ![]()
ඔව් වෙන්න ඕනෙ.. රේගාර්ගෙයි ලියැනා ස්ටාක්ගෙයි පුතා වෙන්න ඕනෙ
වෙන්න බෑ බංනෙඩ් ස්ටාක් එහෙම දීගෙන දීගෙන ගිහිං අවජාතකයො හදන ජාතියෙ කෙනෙක් නෙමේ..
ehema wenna bahane machan....liyana stark engage welaa hitiye Robert barathiyan ekkayi.....Liyana Regata kamathi wune nathu hinda liyanawa maruwane...lamayek inne kohomada ethakota?? kohoma unath Jon snow ge amma api kauruth hithanne nathi kenek wenna one....ekai Ned stark minihawa gedera thiyaagena haduwe....

you know nothing jon snowehema wenna bahane machan....liyana stark engage welaa hitiye Robert barathiyan ekkayi.....Liyana Regata kamathi wune nathu hinda liyanawa maruwane...lamayek inne kohomada ethakota?? kohoma unath Jon snow ge amma api kauruth hithanne nathi kenek wenna one....ekai Ned stark minihawa gedera thiyaagena haduwe....






