ඉඩම හරියට බෙදන්න ඕන්නං කොස් ගහ කපන්නම වෙනව :no:
කමක් නෑ. කොස් ගහ කපල හරි අපිට අපේ කොටහ ඕනෙ නැත්තං තොගෙ අම්මට #%^#@$#%$
අපේ රටේ මිනිස්සු හරි වෙනස්.. :yes: ඒ වෙනසට ගරු කරන අපි මී හරක් :yes:
දැන්වීම් වල නාට්ටි වල පත්තර වල පොත් වල මොන සුරංගනා කතා ගියත් ඕකයි ඇත්ත තත්ත්වෙ.. ලඞ්කාව කියල මුතු ඇටේ කියල...