ඕව බොරු බං. ඔක්කොම බොරු. මේ ත්‍රෙඩ් එක මකපන්. නැත්තන් අනිත් උනුත් මේවා විශ්වාස කරයි.
උදාහරණයක් විදිහට නිව්ස් කියන්නේ ඉංග්‍රීසියෙන් නිව් කියන වචනෙන් ආපු එකක්. අලුත් දේවල් කියන එකයි ඒකෙන් කියන්නෙ. bye කියන්නෙ bless you කියන එක කෙටි වෙලා හැදිච්ච එකක්. ඔය උඹ ලියල තියන ඒවා පස්සෙ එක එකා හදපුව. ඒවා...