1. අංගුලිමාල

    ලංකාවට student visa එකකට උදව්වක් ඔනැ

    කෝස් එක කරන තැනින් ලියුමක් ගත්තනං අමාරු වෙන එකක් නෑ. මම හිතන්නෙ ඔය බෙල්වුඩ් වගේ තැනකින් ඇහුව නං හරි. සමහර විට ස්කොල් එකක් උනත් දෙයි අපේ දෙයක් පිට රටට යන එක වාසි නිසා.
  2. අංගුලිමාල

    පේරාදෙණිය සරසවි භූමියේ ගසක නරක් වූ මළ සිර&#354

    උපකුලපති බැනල ලවු එකකට. ඒකයි එල්ලිලා තියෙන්නෙ.:rofl:
  3. අංගුලිමාල

    Gayesha_my_love

    හැබැයි පස්සෙන් තව පෝලිමක් එයි
  4. අංගුලිමාල

    The Ladykillers

  5. අංගුලිමාල

    අණවින කොඩිවින හදිහූනියම්

    ඔය කුණුහරුප නෙවෙයි බං:rofl::rofl::rofl: මෙන්න මේ දෙක කියවපන්
  6. අංගුලිමාල

    College Girl Is A Teen Mom...No One Knows

    මොනවද බං මේ මටත් සමහර වෙලාවට හම්බය කියනවා. අනිත් වෙලාවට කුරුසය කියනවා. මම ඉතින් ඕන විදිහකට හිතන්න කියල උන්ට මල පන්නනවා. :rofl::rofl:
  7. අංගුලිමාල

    අණවින කොඩිවින හදිහූනියම්

    මචං මෙහෙමයි. සයිබරේ ඇවිත් ලෝකෙ දියුණු වෙලා දැනුම කියන දේ ගමටත් ඇවිත් බුද්ධිය ලෝකේ පුරාටම ගලද්දී තවමත් අර ගල් යුගයේ අදහස් තියන උන් තමයි ලංකාවේ ඉන්නේ. ඉතින් අවුරුදු ගානකින් ඇත්ත තේරුම් ගන්න බැරිවෙච්ච ඔය වගේ උන්ට උඹ මෙතන පොඩ්ඩක් කියල වැඩක් නෑ. උන්ට තමන්ගේ ලිඳ ඇතුලෙන් එලියට එන්න ඔය ඩිංග මදි. ඉතින්...
  8. අංගුලිමාල

    විශ්වය ගැන ඔබ නොදන්නේ මොනවාද?

    ඒ විතරක් මදි. දැන්වත් ඕව ගැන කල්පනා කරලා මිනිහෙක් වෙන්න බලපන්. මිත්‍යා දෘෂ්ටිය පැත්තක දාල. දැන්වත් තේරුනාද උඹ ඔය තඹ කොලේ අඳින ඒවා ඇත්තටම මොනවද කියල.?:rofl::rofl::rofl::rofl::rofl:
  9. අංගුලිමාල

    අණවින කොඩිවින හදිහූනියම්

    මේ මෝඩ හැත්තට ඕව කොච්චර කිව්වත් තේරෙන්නෙ නෑ බං. මුන් තාම හිතන් ඉන්නෙ උඩින් ගිය ඒවයි මෝහිනීලයි ඔක්කොම ඇත්ත කියල. වැඩේ කියන්නෙ විද්‍යාව දියුණු නැති කාලේ කවුරුහරි ඔහොම කිව්වහම මිනිස්සු රැවටුනා. අදත් රැවටෙන හරක් නේ ඉන්නේ වැඩිපුරම.:rofl::rofl::rofl:
  10. අංගුලිමාල

    අණවින කොඩිවින හදිහූනියම්

    ඔව් බං ඒ තියෙද්දිත් තමයි මං උඹත් එක්ක කතා කරේ. උඹ ඉන්න හනමිටියෙන් ගලව ගන්න. මෝඩයෙක් උනත් උඹල මේ සමාජේ ඉන්න එපැයි. ඒකයි පොඩ්ඩක් මොලේ පාදල දෙන්න හැදුවෙ :rofl::rofl::rofl:
  11. අංගුලිමාල

    අණවින කොඩිවින හදිහූනියම්

    :rofl::rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl::rofl::rofl spoken like a man. Respect
  12. අංගුලිමාල

    අණවින කොඩිවින හදිහූනියම්

    අයියෝ බං ජෙට් ලී කොන්ඩෙන් ඇවිදින ඒවත් තියෙන්නේ වීඩියෝ වල. :rofl::rofl::rofl::rofl:
  13. අංගුලිමාල

    lap help

    ගත්තොත් ඉතින් නඩුවක් තියන ඉඩමක් ගත්ත වගේ තමයි. ඉස්සෙල්ලම ඩිස්ප්ලේ එක යනවා. ඒකට කට්ට කාල කාල ඉවර වෙද්දී හාඩ් එක යනවා. ඊට පස්සේ ප්‍රොසෙසර් එක රත්වෙද්දි නවතින්න ගන්නවා. අන්තිමේදී බලද්දී හදන්න ගිහින් තියනවා ගත්ත ගාන වගේ දහනම ගුණයක් විතර. කරපු දේකුත් නෑ මොකද වැඩි පුරාම තිබ්බේ රෙපයාර් එකේ හින්ද.
  14. අංගුලිමාල

    අණවින කොඩිවින හදිහූනියම්

    bbc, cnn මුස්ලිම් නෙවෙයි බං. ඒවා හොඳ විද්‍යාඥයෝ බිහි වෙච්ච රටවල් වල මාධ්‍ය ආයතන. ඔන්න බලහං ඉතිං උඹ එච්චරවත් දන්නෙ නෑනෙ. ඉතින් උඹේ ඔය මිත්‍යා දෘෂ්ටිය ගැන පුදුමයක් නෑ :rofl::rofl::rofl:
  15. අංගුලිමාල

    අණවින කොඩිවින හදිහූනියම්

    උඹම තමයි ඉතින් වෙන මොකෙද්ද:rofl::rofl::rofl:. මේ...උඹ වෙන දන්න වැඩකට ඇති කර්මාන්තයක් මොකුත්ම නැද්ද? පොඩ්ඩක් ඔය bbc, cnn සයන්ස් සෙක්ෂන් කියවල බලපන්. එතකොට උඹට ඔය මිත්‍යා දෘෂ්ටිය ගැන තේරුම් යයි. ඔය කවුරුවත් නොදන්න කාලේ මිනිස්සු හිත හදාගන්න කියපු කතන්දර අද හිරියන්නෙ නෑ බං අද ලෝකෙ දියුණුයි.
  16. අංගුලිමාල

    College Girl Is A Teen Mom...No One Knows

    මෙහෙත් කට්ටිය ඔහොම වෙන්න යන්නෙ දැන්. එලකිරියේත් ගොඩක් අය සපෝට්.
  17. අංගුලිමාල

    Windows 8.1 බාගමු

    බම්ප්
  18. අංගුලිමාල

    lap help

    HP අහලකවත් ඉන්න එපා. දුවපියෝ
  19. අංගුලිමාල

    Wenusha Imandi Suicide

    ඉස්කෝලෙකට එහෙම ගොඩවෙලා තියනවද?:rofl::rofl::rofl:ෆෝරම් එකක කතා කරන දෙයක් තේරුම් ගන්න බැරිනං පුරුදු විදියට පොල් කඩන්න පලයන් රිටත් අරං .
  20. අංගුලිමාල

    අණවින කොඩිවින හදිහූනියම්

    ඔය දෙක තියෙන්නෙ සාමාන්‍ය මිනිහෙකුට. ඒ හින්ද ඒ ගැන අවුලක් හිතන්න එපා. අනිත් ටික හරි නං උඹ අනිත් උන්ට වඩා ඩිංගක් හරි ඉහලින් ඉන්නෙ.

    No contents