1. අංගුලිමාල

    විජය මැරුවේ මෙහෙමයි

    මොනව ගන්නද? අනේ උඹ දන්නෙම නෑ? කිරි බෝතලේ කටේ ද?:rofl::rofl:
  2. අංගුලිමාල

    විජය මැරුවේ මෙහෙමයි

    මොනවා හරි කියල තියහන් පස්සේ එන්නං. වැඩක් තියනවා.
  3. අංගුලිමාල

    විජය මැරුවේ මෙහෙමයි

    :rofl::rofl::rofl:මුගේ අයිඩියා එක කුඩු විකුණන එකා අල්ලන්න නෙවෙයි. බොන උන්ව අල්ලන්න.
  4. අංගුලිමාල

    විජය මැරුවේ මෙහෙමයි

    අන්න ඒක තමයි මමත් කියන්නේ. හතරවටින් වෙඩි තියාගන්න ඒ කාලේ මරන්නේ නැතිවෙයි කියල දේශපාලනය කරානං රට හරකෙක්.
  5. අංගුලිමාල

    විජය මැරුවේ මෙහෙමයි

    විජේ මරපු එක හරි කියල මෙතන කවුරුවත් කිව්වේ නෑනේ. කිව්වේ ඒක විශේෂ දෙයක් නෙවෙයි ඒ කාලේ හැටියට සාමාන්‍ය දෙයක් කියල. අනික ඒ මරණේ දැන් උස්සල ගන්නේ විජේට ආදරේට නෙවෙයි ඒක පෙන්නලා මේ පාරත් උඹල වගේ මෝඩ සිංහලු ටික රවට්ටන්න.(උඹව නං ඕක රවට්ටන්න දෙයක් නෑ) නමුත් ව්ජේ විශේෂ මානව හිතවාදියෙක් නං නෙවෙයි. නිකම්ම...
  6. අංගුලිමාල

    වෙන්න තියනවා නම් දෙයක්.. කවද හරි එක වෙනවා..

    "මම ගුඨවාදියෙකුත් නෙමේ":rofl::rofl::rofl: ගුද වාදියෙක් :rofl::rofl::rofl:
  7. අංගුලිමාල

    විජය මැරුවේ මෙහෙමයි

    ජීවිත අවදාමනම් තිබ්බ හැමෝටම වෙඩි තියන්නේ නෑ. ඒකත් ලොතරැයියක් වගේ. ගොඩක් උන් ගන්නවා එකෙකුට දෙන්නෙකුට ඇදෙනවා. ඕක තේරුම් ගන්න බැරි උඹ නේ බන් මෝඩ කතා කියන්නේ. විශේෂයෙන් ඒ කාලේ දේශපාලනේ කරපු එකෙක් අනිවාර්යයෙන් ඕක දැනගන්න ඕන. එහෙම නැත්තන් ඌ රට හරකෙක්.:rofl::rofl:
  8. අංගුලිමාල

    විජය මැරුවේ මෙහෙමයි

    එහෙනං ප්‍රභාකරන් ව මරපු එකත් වැරදිද? මචං අපිට එකෙක් මැරයෙක් උනාට තව එකෙකුට වීරයෙක් ඒ අනුව ඒ ඒ පක්ෂ මොනවා හරි කරනවා. එතකොට භාරත මරපු කුඩු දුමියව ඔලුවේ තියන් ඉන්න රාජපක්ෂලා හරිද?
  9. අංගුලිමාල

    විජය මැරුවේ මෙහෙමයි

    මචං දෙගොල්ලක් වෙඩි තියාගන්න අස්සේ රිංගන එකා එක්කෝ මෝඩයෙක් නැත්තන් මැරෙන්න ආපු එකෙක්. ඒකයි මම කිව්වේ ජීවිත් අවදානමක් නැතුව සේවය කරන්න ඕන නං දෙස්පාලෙනේ නැතුව ඕන තරං කරන්න තිබුනනේ.
  10. අංගුලිමාල

    විජය මැරුවේ මෙහෙමයි

    නෑ නෑ දේශපාලනය කරන්න එන උන් මරන්න කියල මම කියන්නේ නෑ. ඒත් මරණය කියන එකත් ඒ එක්කම එන්න ඉඩ තියනවා. ඒක බලාපොරොත්තු වෙන්න ඕන කියලයි මම කියන්නේ. එහෙම නැතුව "මරන්න ඔට්ටු නෑ" කියන්න බෑ මොකද කිව්වට වැඩක් නෑ. එතකොට උඹ කියන්නේ විජේ ඇරෙන්න වෙන කවුරුවත් දේශපාලනේ හින්ද මරල නෑ කියලද?
  11. අංගුලිමාල

    උඩින්_බලමු

    නියමයි
  12. අංගුලිමාල

    විජය මැරුවේ මෙහෙමයි

    හොඳට බලපං මම කියපු එක. පාර්ලිමේන්තු කතාවක් නෙවෙයි. දේශපාලනය ගැනයි මම කිව්වෙ. ඌ ඇයි පක්ෂයක් හැදුවේ එහෙනං? අර තෙරේස මවුතුමිය වගේ හැමෝටම සේවය කරන්න තිබුනනේ.
  13. අංගුලිමාල

    වෙන්න තියනවා නම් දෙයක්.. කවද හරි එක වෙනවා..

    දෙයිය පළුං ගහේ. චූ කරලා කාටුන් එකක් බලපන්.
  14. අංගුලිමාල

    විජය මැරුවේ මෙහෙමයි

    ඌ දේශපාලනය කරපු එකෙක් බං. ඇයි ඌ පිරිමි කට හඬක් තියන, කුණුවෙන්න බොන, කුණුහරුප කියන ගෑනියෙක් ව බැන්දේ? දේශපාලන බලය හින්ද බං. දේශපාලනේට එනවා නං මරණය බලාපොරොත්තු වෙන්න ඕන. ඇමෙරිකාවේ ජෝන් එෆ් කෙනඩි ටත් වෙඩි තියල මැරුව. දේශපාලනය එහෙමයි. එහෙම නැතුව මානව හිතවාදය කරන්න ඕන නං ඔය තෙරේසා මවුතුමිය වගේ පිටින්...
  15. අංගුලිමාල

    විජය මැරුවේ මෙහෙමයි

    අපෝ නෑ විජය මැරුව නේ. දැන් ඉතින් ඒක තමයි ලෝකේ සිද්ධ වෙච්ච ලොකුම අපරාදෙ.:rofl::rofl::rofl:චන්දෙ ඉවර වෙනකං ඉතින් විජය තමයි දුටුගැමුණු රජ්ජුරුවොන්ට පස්සේ ඉන්න වීරයා.
  16. අංගුලිමාල

    විජය මැරුවේ මෙහෙමයි

    කවුද පටු විදිහට හිතුවේ මමද උඹද? මොනවා හරි පක්ෂයක් එදා වැරදි කරන්න ඇති. ඒත් අද උන් මොකද කරන්නේ කියලයි බලන්න ඕන. උඹ මොකද කරන්නේ? අවුරුදු 20කට විතර කලින් වෙච්ච එකක් අල්ලාගෙන ඒක ගැන කියවනවා විතරක් නෙවෙයි අද ගැන දේශපාලන තීන්දු ඒ මත ගන්නවා. අපොයි නෑ මම හිතුවේ නෑ මේක බලල ආණ්ඩුවට චන්දෙ නොදී ඉඳියි කියල...
  17. අංගුලිමාල

    250 CC Bike ?

    Baja
  18. අංගුලිමාල

    Unlock Nokia Mobile

    need a jaf box. anyone will do for 300 or so. c lab in bamba is good. the pakistan guy. or wintech in pettah. shukry's shop.
  19. අංගුලිමාල

    විජය මැරුවේ මෙහෙමයි

    පහුගිය ටිකේ අනුර කුමාර දිසානායක ගැන හොඳ කිව්වා කට්ටිය ෆේස් බුක් එකේ එහෙම. ඒකට බය වෙච්ච පාර පටන් ගත්තු මඩ පාරක් තමයි අපේ අයත් මේ මාකට් කරන්නෙ. දැන් ඉතින් ආයෙම මහින්දට තමයි.:rofl::rofl::rofl:සිංහලයා රවට්ටන්න හරි ලේසියි.:rofl::rofl:
  20. අංගුලිමාල

    මාසෙට රු.50,000 ක් හොයමු ද.

    මේ අද දැක්ක දෙන්නෙක්.

    No contents