ලකුණකට රුපියල් 57,000 ක් ගෙවලා - ක්‍රීඩා ඇමති
අපි ඒ කාලේ ක්‍රිඩකයන්ට කණ්ඩායමේ නායකයගෙන් කැපිල්ලක් තියෙනවා කියලා කිව්වා කවුරුත් ඇහුවෙ නෑ, මෙන්න බඩු එලියට එනවා ටික ටික
සමහර ක්‍රිඩකයන්ට එක මැච් එකක් දීලා ටිම් එකෙන් අයින් කර්නවා. සමහරු කොච්චර ෆේල් උනත් ඇතුලේ, බොලද ක්‍රිකට් ඔස්තාර්ලා ඇතුලේ යන ගේම්...