උතුරේදී හමුදාවට පහරදෙන හැටි“ පෙන්වන පිංතූ
උතුරේ රාජකාරියේ නියුතු හමුදා නිලධාරියකුට සිවිල් වැසියන් විසින් පහරදෙන අයුරු බව පවසමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේදිනවල ප්‍රචාරයවන ඡායරූප සම්බන්ධයෙන් www.nethgossip.lk යුද හමුදාවෙන් විමසුවා.
හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න...