ඉතින් හැමෝම අපේ 3 වෙනි පොත් බෙදන වැඩේ ගැන දන්නවානේ.
මේ ඒකට සමගාමීව යන අතුරු නූලක්. මේක දාන්න හේතුව තමයි ඒ පාසලෙන් අපෙන් ඉල්ලලා තියෙනවා පරිඝනක කීපයක්. දැනටමත් කිරියෙ කිහිපදෙනෙක් CPU 4ක් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. අපට ඒ සඳහා Monitor අවශ්‍ය වෙලා තියෙනවා. ඔයාලා කවුරුහරි ලඟ වැඩ කරන...