ප්‍රතිජීවක භාවිතය
ප්‍රතිජීවක බාවිතය කරලියට පැමිනෙන්නේ ලුවී පාස්චර් මහතා විසින් 1928 දී පෙනිසිලීන් සොයා ගැනීමත් සමගයි. එය ලොව පුරා ජනයාගේ ආයු කාලය දීර්ඝ කීරීමට උපකාරී විය.ප්‍රතිජීවක බැක්ටීරියා,වයිරස්,දිලීර වර්ග වලට එරෙහිව ක්‍රියා කරයි.
නමුත් 1987 වසරින් පසු නව ප්‍රතිජීවක ප්‍රභේදයක් සොයා ගැනීමට...