ප්රතිජීවක භාවිතය
ප්රතිජීවක බාවිතය කරලියට පැමිනෙන්නේ ලුවී පාස්චර් මහතා විසින් 1928 දී පෙනිසිලීන් සොයා ගැනීමත් සමගයි. එය ලොව පුරා ජනයාගේ ආයු කාලය දීර්ඝ කීරීමට උපකාරී විය.ප්රතිජීවක බැක්ටීරියා,වයිරස්,දිලීර වර්ග වලට එරෙහිව ක්රියා කරයි.
නමුත් 1987 වසරින් පසු නව ප්රතිජීවක ප්රභේදයක් සොයා ගැනීමට පරීක්ශකයන් අසමත් වී ඇත.
මේ අතරම දැනට භාවිතයේ පවතින ප්රතිජීවක වලට එරෙහිව ප්රතිරෝදතා මතු වෙමින් පවතී.මෙය දැඩි සත්කාර වල ප්රතිකාර ලබන රෝගීන්,වකුගඩු,අක්මා ආදී ග්රන්ථ බද්ධ කිරීම් වලට ලක්වූ රෝගීන්,පිලිකා වලට ප්රතිකාර වලට ලබන රෝගීන් අතර සුලබව දක්නට ලැබේ.
මෙම නිසා මෙවෙනි රෝගීන් යම් ආසාදනයකට ලක් වූ විට නිසි ප්රතිජීවක නොලැබීම මගින් මරනය පවා සිදු වේ.
ප්රතිජීවක ප්රතිරෝධය වලකාගත හැක්කේ කෙසේද
ඔබ දන්නේ උපක්රම සදහන් කරන්න
සාකච්ඡා කරමු

Last edited: