1. jayanathek

    බඩු_මිළ_අඩුවෙයි

    බඩු මිල අඩු කරපු විදියටනම් ආණ්ඩුවට තව චන්ද වැටෙන්න ඕන
  2. jayanathek

    දින_4යි

    බම්ප් කරන්න එපා
  3. jayanathek

    රනිල් අස්වෙන්නේ රෙද්දටද...? - Why should Ranil Go Home?

    ඇත්ත. පිඹුරුපත් සකසා ඇති රාජ්‍ය ආයතන ටිකවත් විකුණා දමා ව්‍යවස්ථාව සම්මත කරගන්නාතුරුවත් රනිල් අගමැති දූරයේ හිටියොත් ඇති අප්පා.....මීට විපක්ෂනායක
  4. jayanathek

    පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා..

    මේ වෙනකොට කී දෙනෙක් විතර මැරිලද?
  5. jayanathek

    අගමැති ධූරයෙන් ඉවත්වෙන්න එපා- මහින්ද

    රාජිත කියන්නේ ටොම් පචයෙක්නේ.... උඔල තාම විශ්වාස කරනවද ඌ කියන ඒව... අනික මේක රනිල්ගේ ලාස්ට් චාන්ස් එක.... ආයේ කවදාවත් පොරට ප්‍රාෙද්ශීය සභාවක මන්ත්‍රීෙකනක් වෙන්නවත් මිනිස්සු චන්දයක් දෙන්නෑ. එහෙව් එකේ ඔය ටිකත් කාල යන්න දෙන එක තමා හොද
  6. jayanathek

    UNP දිනනවා

    හදුන්බුවාට මොකද හැබෑට වෙන්ට ඇත්තේ.... සාගල ගියාට පස්සේ ඌට එන්න බැරිව ඉල්ලව ඇති හිරිකොතෙන්
  7. jayanathek

    Sagala Rathnayake Resigned

    සාගල ගියාම රනිල් අඩයිද?
  8. jayanathek

    UNP_15ක්_සන්ධානයට

    මුතුහෙට්ටි ඔයා ඒමද ආස?
  9. jayanathek

    Mahinda Sulaga

    භය නැති අගමැටි......
  10. jayanathek

    UNP තනි_ආණ්ඩුවක්

    ආණ්ඩු පිහිටුවල පෙඩරල් අනුමත කරගනී. සමනල නීතී හදයි.... ඉතිරි සම්පත් ටිකත් විකුණයි....තව තවත් බදු ගහයි.... මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ.....
  11. jayanathek

    රවි_බෙස්ට්

    කරුපයිය ඔබ කොහිද?
  12. jayanathek

    ඡංදෙන් තේරැන සෙට්

    සිරිකොතම ඉවරයිනේ බන්.......
  13. jayanathek

    UNP දිනනවා

  14. jayanathek

    දැන් රනිල්කතා කලා

    ඒක මරු :lol::lol::lol:
  15. jayanathek

    UNP දිනනවා

    සදුන්ද මනුෂයයෙකි. මෙය බම්ප් කිරීමෙන් වලකින්න
  16. jayanathek

    UNP දිනනවා

  17. jayanathek

    පොහොට්ටු ජයග්‍රහණයෙ නියමුවා

    මේ පොරටත් උනේ පොන්සේකාට උන වැඩේ. රනිල් ජොකියෙක් හෙව්වේ උගෙ ගොඩයාමට මිසක් අහුවල් යහපාලනේකට නෙවෙයි... අවු 40 ක් දේශපාලනේ කරපු මේ ග්‍රාමට ඒක තේරුම් ගන්න බඇරිඋන එකේ ප්‍රතිපල අද විදිනවා....

    No contents