1. jayanathek

    පොහොට්ටු ජයග්‍රහණයෙ නියමුවා

    මෙන්න අනිත් නියමුවා
  2. jayanathek

    =+ පොහොට්ටුව දිනපු පැති අනාථයි +=

    කතාව ඇත්ත. අවුරුදු 3ක් ප්‍රාෙද්ශීය සභාවලට සල්ලි දුන්නේත් නැනේ බන්.... ඉතින් දැන් දෙන්න කොහෙන් එන සල්ලියක්ද?
  3. jayanathek

    පොහොට්ටු ජයග්‍රහණයෙ නියමුවා

    පොහොට්ටු ජයග්‍රහණයේ සැබෑ නියමුවෝ.....
  4. jayanathek

    ලබන ඉරිදා බයියො ඉන්න හැටි

    :yes::yes::yes: (ගිණුමට සල්ලි ආවම ඇතිනේ)
  5. jayanathek

    🔥ශ්‍රිලනිප විපක්ශයට යූඈන්පී ආණ්ඩුවක්

    රනිල්ටනම් ඉතින් පිනට ලැබුණු චාන්ස් එකනේ.... එයාට කොහොමත් අව්ලක් නෑ.... විපක්ෂය තමා එයාට හොදටම ගැලපෙන තැන
  6. jayanathek

    මහින්ද මෙදා පොටෙත් පරාදයි

    රාජිතට කියපන් තියෙන එකවත් රැකගන්න කියල
  7. jayanathek

    MY3 කඩුව අතට ගනීවිද

    බොරුවෙන් රටක් පාලනය කරන්න පුලුවන් බොහොම ටික කාලයයි කියල මිනිසුසු ඔප්පු කරා....
  8. jayanathek

    පොහොට්ටුවේ ලොකු අයට මතක් කිරීමක්.....

    එහෙම උනොත් ඉතින් ආයෙත් සොරි ඩොට් කොම්
  9. jayanathek

    නෙලුමට අන්න කුකුලා කොටලා

    නුවරඑළිය සභාවෙ බහුතරය ගන්න නම් සන්ධාන ගතවෙන්න වෙනවා...
  10. jayanathek

    පොහොට්ටුවේ ලොකු අයට මතක් කිරීමක්.....

    අපහාසකොට මඩගසා බොරුවෙන් ආණ්ඩු කරන්නට බැරිබව සිහි තබාගන්න. ජනතාව වෙනුවෙන් යමක් කරන විට අවංකව කරන්න. සුලු ලාභ ප්‍රෙයා්ජන තකා ජනතාව බිල්ලට නොදෙන්න....
  11. jayanathek

    පොහොට්ටුවේ ලොකු අයට මතක් කිරීමක්.....

    පොහොට්ටුවේ ලොකු අයට මතක් කිරීමක්.....
  12. jayanathek

    දින_4යි

    පොන්ස දැන් සනීපද
  13. jayanathek

    අලුත්_එයාර්පෝර්ට් දෙකක්

    බම්ප් පොන්ස්
  14. jayanathek

    අගමැති දැක්ම....

    යූඑන්පී මොලේ....
  15. jayanathek

    UNP දිනනවා

    ආයෙත් ලොක්ක වලේ නේද සදුන්.....
  16. jayanathek

    දැනෙන වෙනසට මෛත්‍රී කරමු!!!

    මිනිස්සු නම් දැනෙන වෙනසක් කරා නේද?
  17. jayanathek

    ►. උඩවත්ත රක්‍ෂිතය හෝටල් ව්‍යාපෘතියකට

    නුවර කියන්නේ ආශ්වාස කරන්න පිරිසුදු වාතය අවම නගරයක්. උඩවත්ත කැලේ විතරයි සැනසීමට තියෙන්නේ. ඒකත් දුන්නම අනේ මන්ද ඉතින්...... මේක පත්තරේ දාපල්ලකෝ පරිසර ඇමතිට පේන්න
  18. jayanathek

    kespersky serial no තියෙනවා

    බම්ප්

    No contents