ආර්ථිකයට ඇඩ්‍රස් නෑ.....
රාජපක්ෂ පාලනය විසින් රටේ ආර්ථිකය වළපල්ලට දමා රට ණය උගුලක පටලවා ඇති බවට චෝදනා කරමින් බලයට පත්වූ යහපාලන රජය මේ වන විට රටේ ආර්ථිකය ප්‍රපාතයටම ඇද දමමින් කටයුතු කරන බව , ජන සහ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නවතම වාර්තාවේ සදහන්. ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව...