1. jayanathek

    එදා මෙදා තුර ලංකාවේ හොදම දවස අද

    දාහක් වැඩනම් කරා... ඒව රටට කෙලවන වැඩ හැබැයි.....
  2. jayanathek

    මලගෙයක් වෙලා

    බම්ප්
  3. jayanathek

    පෑන් ඉරි

    අනේ කාලේ......
  4. jayanathek

    JVP_අමුඩය

    බම්ප්
  5. jayanathek

    MY3 - Special Speech

    අර උතුරු කොරියාවට සම්බාධක දාන්න කතා කරපු ‍පොර නේද ඔය?.... වැඩක් නෑ බන්. මේ පොර එදා මුලින්ම කෝප් වාර්තාව දාන්න ඉස්සර පාර්ලිමේන්තුව විසුරුවා හැරල රනිලව ආරක්ෂා කරේ නැත්නම් රටට මේ තරම් කෙලවෙන්නෙ නැ.... මුත් මුලින් උන්ව ආරක්ෂා කරල දැන් කෙලවගෙන දගලනවා.
  6. jayanathek

    ජනපතිගේ අලුත් අවුරුදු පණ්විඩය

    අව්ලක් නෑ... ලොක්ක මෙහොමඩ් ෂෙරීෆ්ට කතා කරල පොහොර ගන්න.... දැන් නැවක් මග එනවලු පොහොර ඇරන්.....
  7. jayanathek

    ජනපතිගේ අලුත් අවුරුදු පණ්විඩය

    එකෙක්ට හොදටම රිදිල.... කුණුහරුපෙනුත් බැනල රෙප් කපල...... ඌට හොදටම රිදිල.....
  8. jayanathek

    ජනපතිගේ අලුත් අවුරුදු පණ්විඩය

    යම්කිසි ඇත්තකුත් නැතිවම නෙවෙයි බන්....
  9. jayanathek

    ජනපතිගේ අලුත් අවුරුදු පණ්විඩය

    ජනපතිගේ අලුත් අවුරුදු පණ්විඩය මේ රටට පාලකයෝ මොකටද?
  10. jayanathek

    පොහොර හිගයක් මවා රට හාලෙන් ගසාකැම

    පොහොර සහනාධාරත් නෑ.... 3500 ට ගන්න කඩෙත් නෑ....
  11. jayanathek

    පොහොර හිගයක් මවා රට හාලෙන් ගසාකැම

    හැමදේම නැවෙන් එනකන් ඉන්න තමා වෙන්නේ...
  12. jayanathek

    පොහොර හිගයක් මවා රට හාලෙන් ගසාකැම

    2018 දී හාල් ප්‍රශ්ණය තව දුරටත් උග්‍ර වෙයි.... ඒ අතරේ ඇමතිත් හාල් එක්ක අමුතු ගණුදෙනුවක්.....

    No contents